A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ජවිපෙ චීන පිල


දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වූ ජනාතා විමුක්ති පෙරමුණේ ‘ජන පෙලගැස්ම‘ විරෝධතා ව්‍යාපාරය සමුපූර්ණයෙන් අසාර්ථක වී ඇත. බලාපොරොත්තු වූ පරිදි ලංකාවේ දැනට සිටින සියලුම චීන ජාතිකයින් මෙම පෙළපාලිය මඟින් රටේ එක් කොනක සිට අනෙක් කොන දක්වා රැගෙන යාමට ටිල්වින් සිල්වලා බලාපොරොත්තු වුවත් පැමිණ සිටියේ පෙරටුගාමින්ට වත් යූඇන්පී එකටවත් කඩාගන්න බැරිවූ පරණ ජේවීපී කාරයෝ කිහිපදෙනෙක් පමණි.

පහත ඇති පෝස්ටරය මත ක්ලික් කර බලන්න.


පෝස්ටරයකට ග්‍රැෆික් එකක් හරියට කරගන්නවත් එකෙක් නැතිවෙන තරමට ජවිපෙ හොදලෙන ගිහිල්ලද අම්මපා...

1 comment:

  1. ඇත්තටම ඕක පෝස්ටරේට යොදාගත්ත පින්තුරේ වැරැද්ද නෙවි. ලංකාවේ ඉන්න චීන්නුන්ගේ හැටියට දැනටමත් හම්බන්තොට පැත්තෙ මූණු ඔය වාගේ තමයි.

    ReplyDelete