A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දෙමළෙක් වෙනවාට වඩා එ‍ළුවෙක් වෙන එක හොඳය


කීයක් මරල හරි වැඩේ ඉවර කරල එන්නැයි පවසා දෙමළ මිනිසුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මරා දැමීම පිණිස මීට වසර කීපයකට පෙර අණ දුන් ශ්‍රී රාජපකිෂ්ලන්තයේ සේනාධිනායක ඊයේ වාර්ෂික මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාව වෙනුවෙන් එළුවන් සියගණනක් මරා දැමීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමුවේය. එදවස සේනාධිනායකගේ අණ පිළිගත් ඔහුගේ මලයන්ඩිය හා සරත් ෆොන්සේකාවන් සිය හේවායන් යොදවා ඇති පදං දෙමළු මරා “වැඩේ හරි“ කියා අන්තිමේදී සේනාධිනායකට ලක්ෂයක මරණ සහතික එකට ලියා සන්නසක් බාර දුන්නෝය. තවමත් උණු මිනිස් ලේ පුසුඹ ඇති වන්නියේ තුන් සනුහරේ හේවායෝ එළුවෙක් තරමටවත් මායිම් නොකර එදා දෙමළුන්ට වධ දුන්නේය. දූෂණය කළෝය. සෙල්ෆෝන් යන්තරයෙන් පින්තූර ගත කළෝය.

නාමල් කුමරු සර්වඥ ධාතුව අහසින් වඩම්මන්නේය. එක දෙමළෙක් බේරා ගන්නට සර්වඥ ධාතුව තියා මොනම වර්ගයේ දතක් වත් ඒ දවස්වල අහසින් නොවැඩියේය. සර්වඥ ධාතුව මහිමයෙන් සේනාධිනායකට සානුකම්පාව පහළ වී එළුවන් බේරු‍ණේය. දෙමළුන් මරපු රජතුමාට  ජනතාව සාදු සාදු කිව්වෝය. එළුවන් බේරපු රජතුමාටත් ජනතාව සාදු සාදු කියන්නෝය.

රාජ නියමයෙන් එළුවන් නිදැල්ලේය. ඉතිං ලංකාවේ දී දෙමළෙක් වෙනවාට වඩා එ‍ළුවෙක් වෙන එක හොඳය.

(කරුණාකර මරා දැමූ දෙමළ මිනිසුන් සංඛ්‍යාව ගැන මූලාශ්‍ර මොනවාදැයි විමසීමේ පෙරටුගාමී ප්‍රශ්න නොඅසන්න. මෙම සංඛ්‍යාව රජයේ සහ පල්ලිය ආශ්‍රිතව කරණු ලැබූ සංගණන දෙකක් අවසන ලැබුණු හිඩැසක හිඟයන් හි සාධාරණ මධ්‍යනය යි. පෙරටුගාමීන්ට අනුව මරා ඇත්තේදෙමළුන් දිල්රුක්ෂාන් හා නිමලරූබන් දෙදෙනා පමණි. අතුරුදහන් කර ඇත්තේ ලලිත් හා කූගන් පමණි. ජවිපෙට අනුව නම් එකම දෙමළෙක් වත් මරා දමා නැත. ලෙයින් යකඩින් දිවි දුන් දකුණෙ හැට දහසටද මූලාශ්‍ර නැත. මූලාශ්‍ර තියාගන්න විදියට ආණ්ඩුව මරන්ණේ නැත)

20 comments:

  1. maage adahasa
    Demalun miya giye neta,
    miya giye Eluwan ya,
    Eluwan mara nodem maa nam,
    Eluwan apiwa mara damanu eta,
    Ewita sanganana tiya,
    Blog liwimata wat ekewat eturu nowanu eta,ema nisa eluwan maara demima hera wena wikalpayak nometa...

    ReplyDelete
  2. that last note requesting readers not to ask for sources for statistics cited says all one wants to know about this blogger and post.
    blogger here just wants to bark in an irrational way like a filthy rabid dog.
    and just like a filthy cur running away from a stick, blogger here will run from reason and questions .
    lol @ dog

    ReplyDelete
    Replies
    1. People who know what happened during 88/89 know what sort of a tribal country This is. More than 60000 youth were killed in that time. Are you telling us at least that amount was not killed by the tribal troops of Sri Lanka in the north?

      Delete
    2. Who keeps statistics of a huge massacre like that you stupid idiot. Go and suck mara's ass like you always do. If you have a point, put it in plain words without showing your third class ignorance.

      Delete
    3. Lick ass, suck dick....Init mate? ;)

      Delete
    4. Sitt, how can you spot the blind guy at the nudist colony? It's not fucking hard.

      Delete
  3. 100% agreed with the article, gud stuff; but have one issue to raise. When u say 'පෙරටුගාමී ප්‍රශ්න නොඅසන්න/පෙරටුගාමීන්ට අනුව', reader can get confuse whether u talking abt ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය (දීප්තිලා) or about පෙරටුගාමී සමාජවාදී පක්ෂය (ජනඅරගල/පුබුදුලා).

    So it is more ethical to mention it clearly when u do so. (In this scenario it is clear u refer to පෙරටුගාමී සමාජවාදී පක්ෂය).

    Cheers!

    ReplyDelete
  4. දෙමළෙක් වෙනවට වඩා එඵවෙක් වීම හොඳයි.
    සිංහලයෙක් වෙනවට වඩා හරකෙක් වීම වඩා හොඳයි.

    ReplyDelete
  5. මගේ අදහස හා සමපාතයි.i like this

    ReplyDelete
  6. ලූප් හෝල්ට අනුව ලoකාවේ මියගිස් ඈත්තේ දෙමලු පමනකි.පරම්පරා දෙකක සිoහ ල තරුණයෝද මුස්ලිමුන්ද ඊලාම්වාදී නොවූ දෙමල තරුණයෝද මියගොස් නෑත.

    ReplyDelete
    Replies
    1. http://loopholes-loopholes.blogspot.com/2012/08/blog-post_7598.html

      බලන්න.

      Delete
    2. ලූප් හෝල් මෙය විස්තර කරන ආකාරය අනුව උතුරේ මියගිය උන් විරුවන්න.
      දකුනේ මියගොස් ඈත්තේ උතුරේ අරගලය කඩාකප්පල් කල ජේවීපි හා පෙරටුගාමී ත්‍රස්තවාදීන්ය කියන තක්කඩි ලයින්ඵකිනි.
      ඵහෙමත් නෑත්නම් ෆෑසිස්ට් කොට්න්ට(ලූප් හෝල්ට අනුව නිදහස් සටන්කරුවන් )ඵරෙහිව දකුනේ අතුරුදහන් වූ තරුනයන් අයත්වන ජවිපේ හා පෙරටුගාමී කුලකය, කටයුතු කල නිසා දකුනේ උන් අතුරුදහන් වීම ඔකුන්ට හොදවෑඩේ කියා ඉවතබලාගෙන සිටීමට කාරනාවකි.ඵහෙමත් නෑත්නම් ඵය දිට්ටදම්මවේදනීය කර්මයයි.(ප්‍රගතිශීලී බවුතිකවාදීන් ලෙස පෙනී සිටින ලූප් හෝල්ලා ඵ් අනුව බොහෝ කාරනා වලදී නලින් ද සිල්වා ලාටත් වඩා මිත්‍යාදෘශ්ටිකයන් වේ.)
      අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් ඈත ඵය විසදාගත යුත්තේ දෙමල දෙමලාගේ විමුක්තිය වෙනම සිහලයාගේ විමුක්තිය වෙනම වශයෙන් නෑවත වටයකින් අපිත් ජාතිවාදී නරාවලට පෑනීමෙන් නොවේ.ජතික සමගිය ඈතිකරගෑනීමට මහපොලවේ උත්සහයක් දෑරීමෙන්ය.NGO ප්‍රොජෙක්ට් වලින් ජාතික සමගිය හෝ සමාජවාදය බිහිකල නොහෑකිය.

      Delete
    3. සියල්ල NGO වලට පැවරිම මානසික ව්‍යාධියකි. සුවසේ තමන්ගේ සිහිනයේ ප්‍රමෝදයට සනීපදායක තල්ලුවකි. ඇහැරෙන්න.

      Delete
    4. NGO ගෑන කිව්වේ විමල් වීරවන්ස 'විජාතික කුමන්ත්‍රන' ගෑන කියන්නා වාගේ හෑම මගුලක්ම ඵම ඵකවුන්ට්ඵකට දාන්න හිතාගෙන නොවේ.
      ඔබලා සෑහෙන කලයක් මේ සබ්ජෙක්ට් ඵකට අදාලව වෑඩකර ඈත, විවිද පියවරයන් ගෙන ඈත.ඵ්වා කොච්චරදුරට සාර්තකද කියලා හිතා බලන්න.

      Delete
  7. "....ලූප් හෝල් මෙය විස්තර කරන ආකාරය අනුව උතුරේ මියගිය උන් විරුවන්න.
    දකුනේ මියගොස් ඈත්තේ උතුරේ අරගලය කඩාකප්පල් කල ජේවීපි හා පෙරටුගාමී ත්‍රස්තවාදීන්ය කියන තක්කඩි ලයින්ඵකිනි...."

    මෝඩයෝ ඉස්සෙල්ලා ලූප්හෝල්ස් ලියලා තියෙන දේ කියවපං හරියට. කොට්ටොරුවෙක් වගේ කී බෝර්ඩ් එකට කොටන්න ඉස්සෙල්ලා.

    දකුණේ උන් අතුරුදන් වීම ගැන ලූප්හොල්ස්ලාට ඉස්සෙල්ලා කොහොමත් අමතක කළේ ඔය කියන ජෙප්පොයි, පෙරෙට්ටොයි තමයි. ඒක නිසා නෙවෙයිද යකෝ දකුණේදි 71 දී 20000කුයි 89 දී 60000කුයි මරපු හමුදාවල් වලට උපහාර පළ කරකර පොස්ටර් ඇලෙව්වේ. උන්ව මරන්න යොදාගත්ත හදිසි නීතියට පක්ෂව පාර්ලිමේන්තුවෙදී චන්දය දුන්නේ. එතකොට ඔය ජේවීපී එකට විතරක් නෙවි, ජේවීපී කඩාගෙන ගිය පෙරෙටුගාමින්ටත් අමතක වුනා, දකුනේ එච්චර ගාණක් හමුදාව විසින් මැරුවා කියලා. මහපොලොවේ දේශපාලනය ගැන පොරටෝක් දෙන පෙරටුගාමියෝ කුමාර් ගුණරත්නම්ලා මොකද කළේ. සෝමවංශලාගෙ ජාතිවාදී තර්කවලට මාක්ස්වාදී අර්ථකතන දිදී දෙමලුන් මරන එක සාධාරණීකරණය කරමින්, කම්කරුවන්ට ශිෂ්‍යයන්ට ගුලිය බස්සපු එක නෙවෙයිද, අන්තිමේදී රාජ්‍ය මර්දන යන්ත්‍රයෙන් එල්ලවෙච්ච තර්ජනයෙන් කුමාර්ට තමන්ගේ පස්ස පැත්ත බේරාගන්න හැකිවුනෙත් ඕස්ට්‍රෙලියාවේ ඇම්බසි එක නිසා නෙවිද?

    හරියට වාක්‍යයක් ගැට ගහලා ලියන්න ඉගෙන ගනිං බං පොර ටෝක් දෙන්න ඉස්සෙල්ලා.

    ReplyDelete
    Replies
    1. ඔච්චර මාක්ස්වාදය ගෑන දන්න පණ්ඩිතයොනෙ උබලා.උබලත් අටවගෙන ඉන්නවනේ බන් ශ්‍රී ල0කා පෙරටුගාමී පක්ශය කියලා මොකක්ද ඵකක්.ඵ්ක හරහ වත් ඔච්චර දේශපාලනය ගෑන දන්න උබලා රටේ පටන්ගනිල්ලකෝ සුපිරි මාක්ස්වාදී ව්‍යාපාරයක්.මිනිස්සු රොදබෑදගෙන ඵයි.
      උබල ලග විතර්යි සුපිරි මාක්ස්වාදය් තියෙන්නේ.හෑමෑයි උම්බලා වෑඩි ආරක්ශාවට ඵ්ක උබලගේ අදෝ මාර්ගයේ සගවගෙනයි ඉන්නේ.ඵ්ක නිසයි රටේ මිනිස්සු සවිදානය නොකර දුශිත පාලනය පෙරලන්න කිසිම මගුලක් නොකර බ්ලොග් ඵකක් අටවගෙන ප0පෝරි කෙලින්නේ.

      අනික උබලා කුමාර් ඔස්ට්‍රේලියවෙ ඉන්න ඵකට මෑරෙන්න යනවා.
      උබලගේ පට්ට සමාජවාදීන් වෙන ඔය උබල වගේම කොටියගෙ හොරි කහපු මුලු නඩයම ඉන්නේ යුරෝපයේ නෙ බන්.ඵ්තකොට යුරෝපය කියන්නෙ සමාජවාදී කලාපයක්ද බන්.අනේ පොර ටෝක් දෙන්නෑතුව කොටි ඩයස්පෝරවෙන් හම්බවෙන දෙනදෙයක් කාල ඉදපන්.යකෝ ලoකවේ දෙමලටත් සිoහලයටත් කාටත් මර්දනය තියනවා(ඵ්ක නෑතිවෙන්නේ සමාජවාදයක් ගොඩනගපු දවසට විතරයි.).ඵ්හෙමයි කියලා පිස්සො ව්ගේ කොටි ගොඩට පනින්ඩ ඵපා.කොටියත් ෆෑසිස්ට්.අපේ උනුත් ෆෑස්සිස්ට්.තොපි කරන්න කෑහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ.බහුපක්ශ ඵ්කාදිපතිවාදයට ඵරෙහිව ෆෑසිස්ට්වාදයට කඩේ යන ඵක.

      Delete
    2. "ඔච්චර මාක්ස්වාදය ගෑන දන්න පණ්ඩිතයොනෙ උබලා.උබලත් අටවගෙන ඉන්නවනේ බන් ශ්‍රී ල0කා පෙරටුගාමී පක්ශය කියලා මොකක්ද ඵකක්."

      මාක්ස්වාදයක් දැනගන්න ඕනේ නැහැ බං, 71 දීයි 89 දීයි සමාජවාදය වෙනුවෙන් කැප වෙච්ච සිංහල එවුන් මරපු හමුදාවක් දෙමළු මරන කොට හුරේ දානකොට ඒක තමන්ටම ආපහු කැරකිලා එන බව වටහා ගන්න. සාමාන්‍ය බුද්ධියක් තිබුණම හොදටම ඇති. හමුදාවට රෙද්ද උස්සලා දෙකට නැවිලා පස්සෙ තමන්ට ලිංගික අතවර කළා කියලා විලාප ගහන එවුන් මොන ‍වර්ගයේ " පෙරටුගාමියො" ද කියන එක නම් තේරුම් ගන්න අමාරුයි.
      අනිත් එක ඔය කියන ලංකා පෙරටුගාමියොත් තව මොලේ කොලොප්පං වෙච්ච විහිළු කාරයො රංචුවකට වැඩි දෙයක් නෙවි. උන්ගේ අදෝමාර්ගයේ මාර්ක්ස්වාදය හංගගෙන ඉන්නවා කියලා උඹ දැනගත්තේ කොහොමද? ඇගිල්ල ගහලා බැලුවද?

      "...ඵ්ක නිසයි රටේ මිනිස්සු සවිදානය නොකර දුශිත පාලනය පෙරලන්න කිසිම මගුලක් නොකර බ්ලොග් ඵකක් අටවගෙන ප0පෝරි කෙලින්නේ..."

      ඉතින් උඹ ගිහින් සංවිධනය කරපංකො මේ බ්ලොග් අස්සෙ රිංග රිංග උඹේ වටිනා කාලේ නාස්ති කරගන්නේ නැතිව.

      "..යකෝ ලoකවේ දෙමලටත් සිoහලයටත් කාටත් මර්දනය තියනවා(ඵ්ක නෑතිවෙන්නේ සමාජවාදයක් ගොඩනගපු දවසට විතරයි"

      තොපි හදිසි නීතියට චන්දෙ දී දී ඔය කියන මර්දනයට කඩේ ගිය එක ගැන මොකද කියන්නේ? දැන් මැරිලා ඉපදිච්ච එවුන් වා‍ගේ මර්දනයට විරුද්ධව බොරුවට කෑගහන්නෙ.

      කොටි ඩයස්පොරාවේ සල්ලි පස්සෙ නෙවෙයි නම් පෙරටුගාමී නායකයෙක් වෙන වරුණ දීප්තිලා ඇවිල්ලා දුවන්නේ කාගේ පස්සෙද?

      අනේ තොපි හදන සමාජවාදේ.

      " කොටියත් ෆෑසිස්ට්.අපේ උනුත් ෆෑස්සිස්ට්"

      අපේ උන් කිව්වේ කවුද? පෙරටුගාමියොද?






      Delete
  8. මේක කොටි ම්ලේච්ඡයන්ගෙ මළ මිනී ටිකක්නෙ.මුන් වෙන්න ඇති ගම් වලට පැනල කිරි දරුවො,ගැබිනි මවුවරු මැරුවෙ.බස් පිපිරෙව්වෙ

    ReplyDelete