A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

සමූල ඝාතකයා: චරිතාපදානයකි


වරිතාපදානයක් එම චරිතය අදාල පුද්ගලයා වෙතම පිළිගැන්වීමට හැකිනම් එම ග්‍රන්ථ කතුවරයා ලබන මහඟු භාග්‍යයකි. එවන් අවස්ථාවක් ගැන පසුගියදා ඉහති න් ඇති ඡායාරූපය සමඟ වාර්තා කර තිබුණි. එහි සඳහන්ව  තිබුණේ ‘සමූල ඝාතකයා‘ නමැති ග්‍රන්ථය කීර්ති වර්ණකුලසූරිය විසින් ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වූ බවකි.


ඉළ කකියන්න හිනා..

2 comments: