Lakbima News
තමන්ගේ උපන්දිනයට අනුන්ට සුබ පතා නිවේදන නිකුත් කරන පුද්ගලයෙකු සිටියහොත් ඒ ලංකාවේ ජනාධිපතිවරයාය. මගේ රටේ සහ මගේ ජනතාවගේ පැතුම් සඵලවේවා යි ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රාර්ථනා කෙරුවේය.
සෙනසුරා මාරුවෙන තෙක් බලා ඉඳ අය වැය ඉදිරිපත් කරන්න ජනතා නියෝජිතයින් ඉන්න පාර්ලිමේන්තුවට ගොස් ..........අඩෝ දඟලන්න එපා ඩෝ......වැඩිය දැඟලුවොත් මේක විසිරෝනවා.....තග දාන්නේ ත් ලංකාවේ ජනාධිපතිවරයාය. තමන්ගේ සෙට් එකේ ඉන්න මැර සිල්වා ලව්වා ජනතා නියෝජිතයින්යැයි කියන උන්ට නෙළුවේය.
උගේ රටේ සහ උගේ ජනතාවගේ මේ දවස්වල පැතුම්:
ෆොන්සේකා ට මදියි නොකියන්න මහ උළුගෙදර ටම යැවීම
දෙමළාට හැමපැත්තකින්ම කෙළවීම
කැමති කැමති පෞද්ගලික සමාගම් රාජපක්ෂයට පවරා ගැනීම
කැමති කැමති ආයතන ඉඩකඩම් පිටරට කොම්පැනිවලට විකිණිම. රාජපක්ෂලා තරවීම
වෛද්‍ය උපාධිය සල්ලිවලට දීම. නීති උපාධිය හොරට ගැනීම
දුමින්ද සිල්වා උපාසක මහතා ට නිදුක් නීරෝගී සුවය පැතීම
කුණුහරුප නෙමේ නිවුස් වෙබ් සයිටුත් ප්‍රොක්සි හරහා බැලීම
එකා දෙන්නා ඉස්සීම - අතුරුදහන් කිරීම
මේ දවස්වල උගේ ජනතාව:
සුනිල් මිහිඳුකුල
ගීතා කුමාරසිංහ
නීටා ප්‍රනාන්දු
බුද්ධදාස විතානආරච්චි
සුනිල් අරුණ වීරසිරි
අමරසිරි කලංසූරිය
සේමිණි ඉද්දමල්ගොඩ
රවීන්ද්‍ර රන්දෙණිය
පේ‍්‍රම් දිසානායක
දයාරත්න රටගෙදර
ජනිත මාරසිංහ
සබීතා පෙරේරා
සුදත් රෝහණ
සහන් විජේසිංහ
මනීෂා නාමල්ගම
ජැක්සන් ඇන්තනි
රේණුකා බාලසූරිය
කුමාර් කොතලාවල
උපුල් ජයසිංහ
ක්ලීටස් මෙන්ඩිස්
ලතා වල්පොල
එඩ්වඩ් ජයකොඩි
සේනක විජේසිංහ
උපුල් ශාන්ත සන්නස්ගල
රෝහණ වීරසිංහ
ශ්‍රියන්ත මෙන්ඩිස්
පාලිත සිල්වා
ජී. ආර්. පෙරේරා
මඩුළුගිරියේ විජේරත්න
සනත් ගුණතිලක
ජයන්ත චන්ද්‍රසිරි
චිත්‍රා බාලසූරිය
අමිත්ත වීරසිංහ
අර්ජුන් කමලනාත්
මාලිනී ෆොන්සේකා
ධම්ම දිසානායක
සුනන්ද මහේන්ද්‍ර
ජයසේන කෝට්ටේගොඩ
රංජිත් බණ්ඩාර
කාලෝ ෆොන්සේකා
ගාමිණී සමරනායක
කුඹුරුගමුවේ වජිර හිමි
කුසුමා කරුණාරත්න
ගෝමින් දයස් ශ්‍රී
කරුණාදාස සූරියආරච්චි
ගාමිණී සුමනසේකර
සුනිල් මාධව තවමත් ආදරේ කරන සිළුමිණ කඩදාසියේ අනුග්‍රහයෙන්.












