ආණ්ඩුවෙ වාර්තා අනුව වන්නියෙ මුලතිව් හා කිලිනොච්චි දිසත්රික්කවල 2008 දී ජනගහනය 429,059 යි. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව 2009 ජූලි වෙන විට සිංහල ආණ්ඩුව පාලනය කරන ප්‍රදේශ වෙත පැමිණි සංඛ්‍යාව 282,380 යි. මේක මතක් කරල දුන්නේ මන්නාරමේ කතෝලික බිෂොප් වරයා. 429,059 න් 282,380ක් අඩුකරල බැලුවාම විදුලි ඉංජිනේරු චම්පික රණවක ඇමතිවරයාට ඔළුව කහන්න වෙන ගානක් ඉතුරු වෙනවා. 146,679 කට මොකද උනේ?
ඔය අවුරුදු ගානටම මැරිච්ච හරි අතුරුදහන් වෙච්ච ප්‍රමාණය 1,100 කියල හෙළ ඉංජිනේරුවා ගැණල තිබුණා කියලා බීබීසිය කියල තිබුණා.





