A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ම‍ගේ රට ම‍ගේ පුතා


එකදාස් නවසිය අනු හත‍රේ දී සිය පියාණන් වූ කිම් ඉල් සුන් ‍ගේ ඇවෑ‍මෙන් බලයට පත් උතුරු කොරියා‍‍වේ පාලක කිම් ජොන් ඉල් අවුරුදු හැට නවයක් ආයුවළඳා හදිසි‍යේ අභාවප්‍රාප්ත වූ‍යෙන් ඔහු බලාපො‍රෙත්තු වූ පරිදිම ඔහුගේ ස්ථානය සිය පුතු කිම් ‍ජොන් උන් හට හිමිවීමට නියමිතය.

විසි හත් වියැති කිම් ‍ජොන් උන් තරුණ නීතිඥයෙකු ‍නො‍වේ.

5 comments:

  1. උතුරු කොරියාවත් අපේ යාඵවෙක් වෙන්න ළඟයි එහෙනම්.

    ReplyDelete
  2. නීතිඥයෙක් නොවුනට සෙල්ලක්කාරයෙක් කියලා ආරංචියි. තාත්තත් මිනිස්සු බඩගින්නේ මැරෙද්දි හොඳට කාපු බීපු හාදයනේ!

    ReplyDelete
  3. ලෝකයට විවෘත නැති, හිර කඳවුරු වැනි මෙවැනි රටවල්, 22 වැනි සියවසට පෙරවත්, මෙලොවින් අතුගෑවී යන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  4. මවුබිමට විතරක් නෙවයි...කොමියුනිස්ට්වාදයටත් රජ පවුල් හදන්න පුළුවන්...

    ReplyDelete