A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

එකම වචන වෙන වෙන කටවල්


ජවිපෙ ඇතුලෙ සිද්දවෙන පිපිරිල්ලක් ගැන අසා දැන් මාසයකටත් වැඩිය. යූඑන්පී එකේ සජිත් කණ්ඩායම වගේ ජවිපෙ කුමාර කණ්ඩායම යන්නේත් නැත බැන බැන තාමත් එතනම කැරකෙයි. ඒක පස්සෙ වැඩක්නෙ. 

මට තියෙන්නෙ පොඩි අඩු මානසිකත්වයක්. ඒක හින්ද දැන්මම පොඩ්ඩක් කිලියර් කරගන්න ටිකක් තියෙනවා. පසුගිය සති කීපය ඇතුලෙ පුබුදු ජයගොඩගෙ තතා දෙකයි ඕපාත මහත්තයගෙ තම්මුක තාකච්චාවයි අහල ම‍ට මෙන්න මේ වචන් ටික පැහැදිලි කර ගන්ටෝනි 2011ට අදාළව. දුර දිග යන්න ඉස්සර. මොකද මේ වචන ටිකම මහින්දගෙ ඉදල වාසුදේව-වීරවංශ-සොමවංශ හරහා විජේ ඩයස් දක්වාම පාවිච්චි වෙන හින්දා.

වම
වමේ ව්‍යාපාරය
විජේවීර
ජාතිකවාදය
සුළු ජාතිවාදය
මහ ජාතිවාදය
ඉන්දියානු ව්‍යාප්තවාදය
විප්ලවවාදීන්
බෙදුම්වාදය
දෙමළ තරුණයා
හදිසි නීතිය
විළි රුදාව

2 comments:

  1. දැං ඔය වචන වල බෙදෙන්ඩ ඉස්සෙල්ලා නිර්වචනද, බෙදුනට පස්සෙ නිර්වචනද ඕනෙ?

    ReplyDelete
  2. හපොයි ඔය වචන ගැන දැනගත්ත හැම එකාටම දැන් අන්තෙටම පිස්සු.

    ReplyDelete