ආලෝකයට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි බව පසුගිය දා දළ වශයෙන් සූරීච් නුවරදී ඔප්පු කරණ ලද්දෙන් ටක් ගාලා අනාගතයට ගොහින් ජේවීපී එකට වෙන්නෙ මොකක්දැයි හොයාගන්නට පුළුවන් විය. තාමත් පරීක්ෂණ තත්වයේ බැවින් වැඩි කාලයකට නොවේ යන්නට උනේ අවුරුද්දක් වැනි කෙටි කාලයකට පමණි.
සොයාගත් අමුද්‍රව්‍ය (හඬ පට හා දෘශ්‍ය පට) එකතුවෙන් සංස්කරණය ලද්දක් ඉහත ඡායාරූපයේ දැක්වේ. සම්පූර්ණ විස්තරය සඳහා ඡායාරූපය මත ක්ලික් කරන්න.

දැනටම එහෙම තමයි..
ReplyDeletenot Zurich. at CERN- European Organization for Nuclear Research
ReplyDelete