A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

තපුල්ලෑපු එවුන්



‘කැඩීගිය අයට වෙන්නෙ ධනපති වේදිකාවල තපුල්ලන්න තමයි’ - අනුර කුමාර දිසානායක

මෙන්න මේ හෙඩිම යටතෙ රිවිර පත්තරේ අධෝමුඛ සාකච්චාවක් තිබුණා (මේක සම්පූර්ණයෙන් බලන්න වටිනව.. මුන් කතාකරන අවයවය වෙන තැනකද කියල බලන්න)


මෙච්චර කල් ඔය වස්සත් ධනපති වේදිකාවල කළේ තපුල්ලෑපු එක තමයි. මේ රටේ මිනිස්සු මැරිලා ඉපදුනා කියලද කොහෙද මේකා කතා කරන්නෙ. තාමත් කරන්නේ ෆොන්සේකා එක්ක සුරතල් වෙන එක. ඔය විදිහට කැඩුනෙ නැත්තම් රනිල් එක්කත් මෙලහකට නගර සභා ඡන්දෙට සංධාන ගහගෙන.

ඔය කියන ජවිපෙ ඒ කුමාර මේ කුමාර හා කුමාර නොවන හැම කෙනාගෙම අවබෝධයෙන් ආනුභාවයෙන් පසුගිය කාලයේ සෝමවංශ, ටිල්වින්, විජිත, සුනිල්, බිමල්, අනුර, ලාල්.. ඔක්කොම ධනපති වේදිකාවල තමයි උම්බෑ කිව්වෙ.

මෙතන අහුලගත්ත පින්තූර ටිකක් ඇති මතක නැත්තම් මතක් කොරල දෙන්න.







2 comments:

  1. තප්පුලෑම උන්ගෙ බඩ රස්සාවනෙ. මේ වගේ පොරටෝක්ස් දෙන එකත් උන්ගෙ බඩ රස්සාව. මොකද වෙන වෘත්තියක් දන්න එකක්යැ හම්බකොරන් කන්න.

    ReplyDelete
  2. oyalage hithe amaruwata aluth uru kotuwak hadaa gena thibe.. ethiwenna mada naanna..

    ReplyDelete