A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

සෝමවංශගේ කුමාර වග්ගය



ප්‍රේමකුමාර ගුණරත්නම් ගැන අහන කොට සුටුස් ගාල වචන මාරු කරන සෝමවංශ අමරසිංහ සහෝදරයව බොහෝම අමාරුවෙන් දුරකථනය ඔස්සේ අල්ලගන්න පුළුවන් උනා. මෙන්න මට වෙච්ච දේ.

ලූප්හෝල්ස්: කව්ද මේ කුමාර කියන්නේ

සෝමවංශ: අපි කුමාර කියන්නේ අනුර කුමාරට

ලූප්හෝල්ස්: අනුර කුමාර හැර ඉන්න අනිත් කුමාර කවුද?

සෝමවංශ: ආ ...ඒ... අජිත් කුමාර

ලූප්හෝල්ස්: ඒ කුමාර හැර වෙන කුමාරවරුන් ඉන්නවද

සෝමවංශ: අපොයි ඔව් ...ලාල් කුමාර, විජිත කුමාර, සුනිල් කුමාර, ටිල්වින් කුමාර....හැහ් හැහ්.. අපි ඔක්කොම කුමාරල... මාර සැප

(මටත් දැං මළ පැනගෙන එන්නේය)
ලූප්හෝල්ස්: සෝමවංශය ඔය කියන ඔක්කොම කුමාරල ඇරුනාම වෙන එක කුමාරයෙක්වත් නැද්ද

සෝමවංශ: ඉන්නවා ඉන්නවා....එක්කෙනෙක් ඉන්නවා..

(ඒ පාර නම් හරිය..තාප්පෙටම හේත්තු වුණේය)
ලූප්හෝල්ස්: ආන්න එහෙම එන්න... ඔය කියන්නෙ ‍ ප්‍රේමකුමාරනෙ?

සෝමවංශ: මොකා.....මං කිව්වෙ අපේ සරත් කුමාර ගැන.. හොඳ හාදයා... දැං හිරේ... ජනාධිපතිකමට ඉල්ලන්න ගිහිං.

4 comments:

  1. මෙච්චර කල් පක්‍ෂෙට දරදිය ඇද්ද පක්ෂය ගොඩ නංවපු කුමාර මහත්තය වගේ කෙනෙක්ව දන්නෑ කියන මූ වගේ සක්කිලියන්ට හෙන ගහන්න ඕනෙ

    බණ්ඩාර

    ReplyDelete
  2. කුමාර් කියන්නෙත් කුමාර කෙනෙක් තමයි. ඒවා ගැන පස්සෙ කථා කරමුකෝ.

    ReplyDelete
  3. ow passanma kathaa karapalla,thopith thopay nayakayo wagaymy

    ReplyDelete
  4. kumara kenek naha heyala waruna ragapaksa shadaryath kewwane. opatha keneknam innawa kewwala kewwa. opatha kumara kenek innawa kewwa. thama thamnma selu rahas hele karagaththa. veplawa wade pakasayak hadanna aththa uwamanayak thewenawnam mehema seyalla helekaraganema hodada? api keyamu somawansa sahdaraya kumara mahatheyek innawa kewwa keyala ethakota oya mahthuru keyawe me sakkeleya kumarawath helekalakeyala. ata nathe deya ona pathekata harawanna puluwanne. me hamoma ekata hetapu sahodarawaru haregeya hare warduna hare podu aramunak wenuwen adu wade waseyaen kapawechcha menessu. ekathu wenna barenam mada gahanne natheya weplawaya karala hoda samjayak samjawade ratak hadanna. harede bayethayen oppu wenakota ona kenek lagatama eye. che wage menessunta adared karanna waera karanna epa. kawuru karath mada gahala wera karala gaha banagena randuwela labaganna puluwan vemuktheyak naha. sthurata daneswara panteyatama thamaye wase. hamotama jawa wewa.........

    ReplyDelete