‘ඕකා කවදාවත්ම වෙලාවට වැඩක් කරන්නෙ නැහැ’ යැයි කිසි දිනෙක වෙලාවට වැඩක් කරන්නැති එකෙක් පවසන විට නොදන්නා අයට ඒත්තු ගැන්වෙන්නේ මේ කියවන්නා නම් වෙලාවට වැඩ කරණ බවකි.
ලංකාවේ ස්වෝත්සාහයෙන් නැගී එන දූෂීත ඇමතිවරයාට හිමි සම්මානය සඳහා විමල් වීරවංශට තරඟයක් ඇත්තේම නැත. පහතින් ඇති ලිපි වල ඇත්තේ සන්ඩේ ලීඩර් හි පළවුනු එවන් තොරතුරු කිහිපයකි.
Sunday Leader 1
Sunday Leader 2
Sunday Leader 1
Sunday Leader 2

No comments:
Post a Comment