A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දේශහිතෛශී ‍දේශමාමක මිස්ටර් ‍මොහාන් සමරනායක


රූපවාහිනී මාධ්‍ය‍යේ භාවිතා‍වේ ඉඳල ඒවාගේ අඩංගු දෑ මෙන්ම පරිහරනය කරන හැමදෙනාවම ද සදාචාරය ද සංස්කෘතිය ද ජරාජීරණ වෙලා වැනසිලා ති‍‍යෙන ‍කොට ඉංග්‍රිසි‍යෙන් ලියපු නමක් අල්ලගෙන දඟලන්නෙ ‍මොකටද ‍දේශහිතෛශී ‍දේශමාමක මිස්ටර් සමරනායක.  ප්‍රවෘත්ති වල ඉඳල ‍ටෙලිනාට්‍ය ‍වෙනකම්ම අප්‍රසන්නයි. නම ‍නෙමේ පුළුවන්නම් ඇතුල හදන විදි‍යෙ ‍ටෝක් එකක් ‍දෙන්න. ඒත් හැබැයි ‍‍දේශහිතෛශී ළිං ‍ගෙම්බන් ට ඕ‍නෙ විදියට ‍නෙ‍මේ. ‍මේ සියවසට ගැලපෙන දියුණු සංස්කෘතියක් එක්ක.

------------
live@8, news1st මේ මොන දීනකමක්ද? - මොහාන් සමරනායක 
සිංහල භාෂාව ප‍්‍රධාන භාෂාව වූ රටක ඉංග‍්‍රිසියෙන් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය හැඳින්වීම මහා නිවටකමක්, දීනකමක් බව ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. සමහර මාධ්‍ය ආයතන සිංහල ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයන්ටද භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි ශීර්ෂයක් යටතේ බව සහ live@8, news1st ඒ සඳහා උදාහරණ ලෙස ඔහු දැක්වීය. ඒ මහතා මේ අදහස් පල කලේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මාසික ප‍්‍රකාශණය වන මුරගල සඟරාවේ ප‍්‍රධාන ආරාධිත දෙසුම කොළඹ සව්සිරිපායේදී පවත්වමිනි.

ලංකා සී නිව්ස්

4 comments:

  1. ඇත්ත කතාව. ප්‍රළුවන්නං ඉස්සෙල්ලා ලයිව්@8 එකේ මළමිණී බිස්නස් එක නවත්තලා ඉන්න...

    ReplyDelete
  2. ටිරාන් අලස් ගෙ බෝල ලොවන්නා.. ලංකාවෙ සංස්කෘතිය ගැන ආචාර්‍ය සමරසිංහට උගන්වන්නට පටන් ගත් වගයි..! තොපි ගාව NGO පුලුටු ගඳයි බොලව්.. !

    ReplyDelete
  3. Live @ 8 එකෙයි අටපට්ටමෙයි වෙනසක් තියනවද?

    ReplyDelete
  4. ගූ 79 යේ ලයිව්@8 දැන් සතපහක වැඩක් නෑ,නාට්‍යය පෙන්න පෙන්න ආණ්ඩුවට අල්ලනවා

    ReplyDelete