A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

හහ් හා හි හී හූ


“දුන්නා කියන්නෙ දෙන්න වගේම ආවා. අන්තිමට මූ දුන්නේ නැහැනේ. නැත්තම් මගෙන් බේරෙයි”

--------------

ඇමෙරිකන් ස්පයිඩර් මෑන්, බ්‍රිටිෂ් නයිට් විමල් වීරවංශගේ වෙබ් එකේම පුවතක්.

කිරිපිටි සමාගමක් විමල්ට පගාව දෙන්න හදලා

ජාත්‍යන්තර සමාගම්වලට එරෙහිව ප‍්‍රබල මතවාදී ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටින  ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාට මෙරට ක‍්‍රියාත්මක බහුජාතික කිරිපිටි සමාගමක ඉහල පෙලේ නිළධාරියෙකු විසින් සංතෝසම් ලබාදීමට උත්සාහ කල බව ඔහු පවසයි

2 comments:

  1. රත්නසිරිFebruary 16, 2011 at 12:19 AM

    මොබයිල් ෆෝන් එකත් පගාවට ගත්ත පකයාට සල්ලි කිව්වෝත්.....තව මොනවාද ගූ ගොඩේ තිබුනත් ගන්නවා ආයේ දෙකක් නෑ.

    ReplyDelete