A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අම්මට සිරි රජ සිරි


"කාට හරි කියන්න පුළුවන් අපි මහින්දට කඩේ යනව කියල. ඔව් අපි කඩේ යනවා. ඒකෙ වැරැද්ද මොකද්ද? ඒකෙ කිසිම වැරැද්දක් නැහැ" මෙහෙම කිව්වෙ සෝමරත්න දිසානායක. වැරැද්දක් නම් නෑ. ඒත් කඩේ ගිය ප්‍රමාණයේ තරමට පරම්පරාවක් ගොඩදාගන්න පුළුවන් වෙලා වගේ. ඩිරෙක්ටර් දිසානායකගෙ සහෝදර රියර් අද්මිරාල් ඩී. ඩබ්ලිව්. ඒ. එස්. දිසානායක ට නාවික හමුදාපතිවරයා හැටියට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කළ බව පසුගියදා වාර්තා වුණා.

හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ පෙන්ෂන්. කටු බෝනස් ටුවර් මහ කොමසාරිස් ඔස්ට්‍රේලියාවට.


2 comments:

  1. disgusting, rear admiral dissanayeka was a prominent player in eelam war IV, how do u dare to insult him, He holds the most number of medals and decorative badges in navy, further none of those medals presented by himself. Keep your politics away from this kind of people. Your going to fabricate a new story,

    ReplyDelete
  2. Dissanayake was a lazy,incompetent bastard

    ReplyDelete