A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අඳින්න මිනි ගවුම අඳින්න

ටී (තලෙයි). බී (බාන්). ඒකනායක හාපුරා කියල පටන් ගත්තෙ කොට ගවුම් දිහා බලන්න. කොටට ඇන්දොත් දෙනවා දෙකක් කියල ගත්තනෙ අතට පොල්ල. චෙක් කරන්න දැම්මෙ කාලෝ මාමාව. රජතුමාට මළ. ටී. බී නාහෙන් අඬන්න ගත්තා.

‘සර්ට නම් ඉන්නෙ කොල්ලොම තුන්දෙනෙක්. මගෙ දරුවා කෙල්ලෙක්නේ ඒකිව හදාගන්න තමයි මේ ඔක්කොම කළේ’

‘කොල්ලොම තුන්දෙනෙක් ඉන්න හින්දා තමයි මට ප්‍රශ්නේ. මට උන් ඉන්න දෙන්නේ නෑ හොටු හූරගෙන අඩනවා. ඕව වහගත්තාම උන් මොනවද යකෝ බලන්නේ’

කාලෝ මාමාගේ ජොබ් එකට කෙළ උනේය.


1 comment:

  1. ඔය ටී බී ඒකනායක කියන්නෙ මේ ළඟදි දවසක අර බ්‍රොතල් එක රේඩ් කරපු වෙලාවෙ .. අර ප්ලේන් ටී එකක් බොන්න කියල ඒක ඇතුළට ගිය හාදය ද?... ඕකුන්ට චන්දෙ දාන අත් රෙල් පීල්ලට තිබ්බ නං ඔයිට වඩා හොඳයි.

    ReplyDelete