A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අනුන්ගෙ බඩු කිරිල්ල


මේ කට්ටිය හැමදාමත් කළේ දේශපාලකයන්ගෙ බඩු කිරිල්ල. ආණ්ඩුවෙ ඉන්න සෙට් එක හමුදාවෙ ලොක්කා ලව්ව පොඩ්ඩන් දාල බඩු කිරෝනවා. පොඩ්ඩො හිතන්නෙ රාජ්‍ය සේවය කියලා. දැං නං තක්කාලි කිරන්නෙ. පහුගිය කාලේ කිරෝපු කිරිල්ල ට දකුණෙ හැට දාහකුයි උතුරෙ හතළිස්දාහකුයි ඉවර උනා.

ෂුකාර් ට නම් නං මාර ආතල්. දේශප්‍රේමීන්ට යකා නැගල ‘කවුද යකෝ මුර දෙයියො ලව්ව තක්කාලි කිරවන්නෙ. ඊටත් වඩා මුර මේජර් දෙයියො ලව්වා’.

No comments:

Post a Comment