A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කොළඹ ආරක්ෂක කැමරා


දැං ඉති ත්‍රස්තවාදය මුලිනුපුටොලා සාමය උදා කරවොලා ඉවර හින්දා ඔක්කෝම ඉවර උනාට පස්සෙ ලඟදි අටවපු ආරක්ෂක කැමොරා වලින් ගෝඨා ලේකම් මහත්තයා කොරන්න හදන දේ ගැන ඔත්තුවක් ලැබිල තිබුනා.


කොට ගවුම් ඇල්ලීම

හුලිජ්ජ දාන එකාල ඇල්ලීම

හිඟන්නෝ අල්ලා නෙලීම

සෙරෙප්පු නැති කකුල් ඇල්ලීම

බුලත් කෙළ ගහන එවුන් ඇල්ලීම

කොළඹට එන කුබෝටා ඇල්ලීම

මැත්තෝ ඇමැත්තෝ යන තැන් බැලීම

බලු ලයිසොම ඇල්ලීම

5 comments:

  1. Sri lanka is a Shit country....Fuck u sri lanka

    ReplyDelete
  2. කැමරා සවි කරන එක හොදයි එක අතකින් හැබැයි ලංකාවෙ පොලිසි වල ඉන්න බහුතරයක් මීහරක් ඔය උඩ කියල තියෙනව වගේ මෝඩ ආතල් ගන්නෙ නැත්තන්...

    ReplyDelete
  3. මූ මේ කැමරා ඇටෙව්වේ රටවැසියට තියෙන ආදරේට නෙවේ මේවගෙන් ලැබෙන කොමිස් වලට කෑදරෙන්!

    ReplyDelete
  4. Is that true; that those camera equiped with Naked Scanners? :-)

    ReplyDelete