A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ජනතාව යනු ‍ ජොන්ස්ටන් වූ කල




ජනතාව යනු අට පාස් (අට පාස් ඇත්තෝ කමත්වා) ජොන්ස්ටන් වූ කල දුකක් නැතිව කා බී ජීවත්විය හැකි ආණ්ඩුවක් දැන් ඌට තිබේ. නැත්තම් අපි දන්නා ජනතාව බඩු මිල දැක්ක පමණින් දැං මතක් කරන්නේ මහින්ද ගේ හා ‍ ජොන්ස්ටන් ගේ මෑණිවරුන්ය.

-----------

දුකක් නැතිව කා බී ජීවත්විය හැකි ආණ්ඩුවක් දැන් තිබෙනවා

දෙසැම්බර් 31  - අද දෙරණ

ජනතාවට (මට) දුකක් නොමැතිව, කා බී යහපත් ලෙස ජීවත්විය හැකි ආණ්ඩුවක් වර්තමානයේ පවතින බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

බඩු මිල ඉහළ යමින් පවතින බව පෙන්වීමට විපක්ෂය මහත් සටනක් ගෙන යන නමුත් එය සත්‍යයක් නොවන බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.
 

-----------

No comments:

Post a Comment