⋆ ෆොන්සේකා ජනාධිපතිගෙන් ඇමෙරිකාවට තානාපති කමක් ඉල්ලයි.
⋆ අපේක්ෂයා රනිල් ද කරු ද යූඑන්පි යේ ගෝරි.
⋆ පබා බලා දවස පතා දිගටම ගෑනු වැලපේ.
⋆ ලාල්කාන්ත මහින්ද ගේ වේදිකාවේ.
⋆ ජවිපෙ කරන්නේ මොකක්දැයි දහ අතේ කල්පනා කරයි.
⋆ තිස්සනායගම් තාමත් හිරේ.
⋆ වසන්ති චතුරානි ගෝනියක් නෙමේ පැදුරත් අරං තමයි යන්නෙ කියයි.
⋆ ලංකා ඊ නිවුස් හි මහින්ද ව වනනවා වැනිල්ලක්..... අම්මේ.
⋆ මොන මගුලකටද යකෝ මෙච්චර මහන්සි වෙන්නෙ. මහින්ද බාගයක් ගහයි..
⋆ බෝපගේ තවදුරටත් යුධ විරෝධී ප්රගතිශීලියෙක්.
⋆ ලූප් හෝල්ස් නැවතුනේ මීට ඉස්සර.




















