A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

මූ වගේ එකෙක්

Cartoon from Lakbima News

මර්වින් මේ............ හාමුදුරුවන්ගේ අරක මිරිකුවට, සමෘද්ධියව ගස් බැන්දට, ලසන්තට ගේම දුන්නට, පෝද්දලට නෙළුවට, කුඩු වික්කට, පාතාලෙට බැස්සට, පබාගේ කුක්කු ඉල්ලුවට........... මම හිතුවෙ නෑ ඕයි තමුසෙ කැබිනට් එකට බතික් ෂර්ට් එකක් ඇඳං එන එක වගේ කැත වැඩක් කරයි කියලා..


3 comments:

  1. ඉල නෑ ලොක්කා. පට්ට!

    ReplyDelete
  2. ...රජ්ජුරුවන්ට දිරවන්නෙ නෑ ඔය වගේ ජරා වැඩ..ශික්..මර්වියා කරපු ජරා වැඩේ ඇත්තට...දැක්කනේ කවුරුත් ඇක්ෂන් ගත්තු ඉක්මන...

    ReplyDelete
  3. meka nam patta blog ekak

    ReplyDelete