A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පස්සා පැත්ත හේදීමේ ජාතිවාදය



පස්සා පැත්ත හේදීමේ කටයුත්තේ පටන් ජාතියක් වශයෙන් නම්බුකාරවීම, ජාතිවාදය ඇවිස්සීම සඳහා යොදවාගැනීමට තරම් දැන් මෙවැනි මාධ්‍යවේදීන් යැයි කියාගන්නවුන් පහත් තත්වයට පත්ව ඇත. සුද්දන්‍ පස්ස පැත්ත වතුරෙන් නොසෝදා ටොයිලට් පේපර්ස් මඟින් පිසදා ගැනීම සංස්කෘතික හා  එම රටවල් වල දේශගුණය හා සම්බන්ධ කාරණාවක් බව මොවුන් නොදනී.

පහතින් දැක්වෙන්නේ පසුගිය දෙසැම්බර් 08 දා දිවයින පුවත්පතේ පලවූ ලිපියකින් කොටසකි.

-------
එදා මොකද වුනේ!

වැසිකිළි කැසිකිළි ගොස්‌ කොළ කැබැල්ලකින් පශ්චාත්භාගය පිස දා ගැනීමට පුරුදුව සිටිනා බව කියන සුද්දන් යනු තවමත් ගඳ සුවඳ නොහඳුනන ජාතියක්‌ බව පසුගියදා රාජ්‍ය නායකයකු ලෙස බ්‍රිතාන්‍යයට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරටදී සිදු වූ කෙනහිලකම්s මගින් බ්‍රිතාන්‍යයන් මුළු ලෝකයටම යළි පසක්‌ කර තිබේ.

සමන් ගමගේ
--------

3 comments:

  1. Saman Gamage...who is this idiot???? I wonder if he wipes his back at all!

    ReplyDelete
  2. ගොඩක් ලංකාවේ කට්ටිය (සමන් ගමගේද ඇතුළුව) පස්ස හෝදලා සබන් ගාල අත හෝදන්නේ නැහැ. අපට නොපෙනුනාට සියුම් ගූ කැලි අතේ ඉතුරු වෙනවා. පස්ස හෝදපු වතුර කකුල් දෙක දිගේ බේරෙනවා. සුද්දෝ පස්ස පිසදාළ සබන් දාල අත හෝද ගන්නවා. චූ කලත් අත හෝද ගන්නවා. මමත් අත් දැකීමෙන් දන්නේ පස්ස පිස දැමීම, සේදීමට වඩා සනිපාරක්ෂිතය්. අන්වීක්ෂයකින් බැලුවොත් සමන් ගමගේගේ කකුල් දෙකේ බේරුණු ගූ හා අතේ තියන අසූචි කන්දරාව බලාගන්න පුළුවන් වේවි!

    ReplyDelete
  3. එංගලන්තේ මහරැජිනගේත් අනික් ප්‍රභූ සුද්දන්ගේත් පස්ස පැත්ත පිහදාපු අත අල්ලන්න යන්න බැරිවෙච්ච එකේ හිතේ අමාරුවට දිවයිනේ ඇම්බැට්ටයෝ ලවා ලියවන දේවල් ගණන් ගන්න එපා. අවුරුද්දකට සැරයක් මහරජා පාප්ව බැහැ දකින්න යන්නේ මිනිහගේ පස්ස පැත්ත පිරිසුදු කරන්න වෙන්නැති.

    ReplyDelete