A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කුඩු සිල්වලාට ගිය රට


මංගල කොල්ලට වැඩක් නැති පීඩිත පංතියේ අනර්කලී කෙල්ලගෙන් කුඩු දුමින්ද කොල්ලා වැඩක් ගත්තේය. මට විතරක් ආතල් තියරියේ කුඩු දුමින්ද කොල්ලාගේ ලිංගික ඉරිසියාවේ ප්‍රතිඵලය වූයේ 2008 ජුනි මාසේ අනර්කලී කෙල්ලව (අම්මාවත් එක්කම !!) පැහැර ගන්නට ගොස් නඩුවක් වැටීමය. 

නඩුව දිව්වේය. කුඩු කෙළියක් සහ අයියාගේ රේඩියෝ චැනල් ලයිසොන් කෙළියක් හින්දා දැං දුමින්ද කොල්ලා මහින්ද අංකල්ගේය. වෙන කෙළියක් හින්දා අනර්කලී කෙල්ලත් මහින්ද අංකල්ගේය. අනර්කලී මන්ත්‍රී කෙල්ලත් උසාවියේය. දුමින්ද මන්ත්‍රී කොල්ලාත් උසාවියේය. ගෝඨා අංකල් මැද්දේය. නඩුව ඉතිං අහවරය.

කුඩු  ව්‍යාපාරික සහ කාන්තාවන් පැහැරගන්නා රෝස පාටට වැඩියෙන් කැමති  දුමින්ද කොල්ලා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යංශය අධීක්ෂනය කිරීමට බාර දී ඇත. ඕක අධීක්ෂනයට ඉන්න හොඳම සුදුස්සා අර සිල්වා ඇරුනු කොට මේ සිල්වාය. 

මරුය.




7 comments:

  1. "Thakata Thaka" kiyanne okataya... ..... Sagarayak Meda Amana Ratak Etha .....

    ReplyDelete
  2. අනේ අපොයි. රටකට ගිය කල...

    ReplyDelete
  3. ඔහොම නැතුව කොහොමෙයි අපේ රට ආසියාවේ ආශ්චර්ය කරන්නේ

    ReplyDelete
  4. ලසන්ත පතිරණDecember 16, 2010 at 11:12 PM

    නලින් ද සිල්වා මොකද දන්නෑ මේ ගැන කියන්නේ.

    ReplyDelete
  5. niyama blog eka!dawasa gaane update karapan

    ReplyDelete
  6. මරේ මරු.. අපේ මහ හාමුදුරුවන්ට එහෙම මේ ගැන මොනවත් කියන්න නැද්ද දන්නෙ නෑ..

    ReplyDelete
  7. amana relak watakaragath maha rajanoo ayale yathi.. mahajanaya noka nobee amaruwen diwi gewathi.. me kalakanni palanayakata erehi viplawayakata kaalayai. weera sirilak puthuni, nagitimu anagathaya wenuwen...

    ReplyDelete