A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

බබා


වැඩිම යුද අපරාධ සිදු කළේ එල්.ටී.ටී.ඊ. යයි!
වැඩිම මිනිස්‌ ඝාතන සිදුකළේ ප්‍රභාකරනුයි
එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස - 
දිවයින දෙසැම්බර් 24

වැඩිම යුද අපරාධ සිදු කළේ එල්.ටී.ටී.ඊ. යයි. එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් විශාල වශයෙන් මිනිස්‌ ඝාතන සිදු කළේ යෑයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකිමින් පෙරේදා (22 දා) පැවසීය. 
----------

එතකොට බබෝ ඔයාගෙ තාත්තා. ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම්. වධකාගාර වල වද දීම් එක්ක එතන  හාමුදුරුවරු පන්සීයකටත් වැඩියෙන් ඇතුළුව සිංහලම කොල්ලො කෙල්ලො හැට දාහක්ම මරල දැම්මනෙ හන්දියක් හන්දියක් ගානෙ.

3 comments:

  1. නෑ අයියෝ මෙයා හරි කුක්කු පැටියා.
    ඔය කිසි දෙයක් දන්නේ නෑ මෙයා.
    ඒ කාලේ මෙයා හරි චූටියි නේ . .

    ReplyDelete
  2. පව් අනේ. මෙයා තාම මොන්ටිසෝරි යනවද කොහෙද. මම මෙයාව දැක්කොත් දකින්නෙ මොන්ටිසෝරියක් ගාව තමා.

    ReplyDelete
  3. මෙතන වැඩියෙන් කියල තියන එක තේරෙන්නෙ නැද්ද?ප්‍රේමදාස ජේ වී පී ත්‍රස්තවාදීන් මැරුව තමයි.නමුත් ප්‍රභාකරන් තරම් මිනී මැරුවෙ නෑ.අනික ප්‍රභාකරන් මැරුවෙ අන්ත අහිංසක මිනිසුන්.

    ReplyDelete