A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දත් දෙස්තර මහත්තයා


හිටපු සිංහල සාහිත්‍යකරුවෙකු වන ගුණදාස අමරසේකරයන්ගේ බාබේරියානු උත්පත්තිය සිදුවූයේ දැනට වසර කිහිපයකට පෙරය. රූපවාහිනිය ඉදිරිපිට යුද්ධය බල බලා අත්පුඩි ගැසූ පිණුම් ගැසූ කට කණේ තැබූ ඔහුට මේ වන විට ලේ වැගිරෙන, මළ කඳන් ගොඩ ගහන  බෲටලිටිය නොමැතිවීමේ කාංසාවට ගොදුරු වී ඇත. ෂුකාර්ට පහතින් ඇති නිවුසය අහු උනේ අද 'ලංකා ඊ නිවුස්' වෙබයෙන්ය.


--------
ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරන්නේ බය නැති මාධ්‍යවේදීන්. අද සිංහල පත්තරවල වෙන දේවල් දාන්නෙත් නැහැ. ඔය රජයේ ටෙලිවිෂන් මම යුද්ද කාලේ බැලූව. දැන්නම් බලන්නෙත් නැහැ. ඒ තරම් පිළිකුල්. කිසිම වැඩක් ඇති මාධ්‍ය නොවෙයි. ඒවායේ වැඩකරන අයට ලැජ්ජා හිතෙන්න  ඕන. වහල්ලූ වගේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති දොස්තර ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය.
--------


ගණඳුරු මැදියම අරුණළු වළකින්නේ තමුන්නානසේ වැනි කරුමක්කාරයන් ගෙනි. දත් දෙස්තර මහත්තයෝ මතක නැති දේවල් මතක් කර ආතල් ගන්න පහතින් ඇති වීඩියෝව උපාසක ඔබේ බලවත් අවධානය පිණිසයි.

දෙවන වරටත් යුධ අපරාධ සඳහා චෝදනා ඉදිරිපත් කරමින් චැනල් ‍4 නාලිකාව අඩක් පෙන්වා නතර කළ වීඩියෝවේ සම්පූර්ණ කොටස සදහා මෙතනින් යන්න.

1 comment:

  1. Thank you for that link man! Thank you!This video should be shown to each and every citizen of this country who made kiribath that day and celebrated a "victory". I am so ashamed to call myself a sinhalease!!

    INK

    ReplyDelete