A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

මහජනතාව පව් මෙයා


ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් හට භාර විෂයයන් තේරීමේ දී දැක්වූ දක්ෂතාවයේ ජනප්‍රිය උදාහරණය:

අමාත්‍යවර‍යා:
මර්වින් සිල්වා

භාර විෂය:
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු

සුදුසුකම්: 
හාමුදුරුවන්ගේ වෘෂණ කෝෂ මිරිකීම
රජයේ සේවකයන් ගස් බැඳීම
පත්තර කන්තෝරු වලට කඩා වැදීම.
මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම, මරා දැමීම
ප්‍රසිද්ධියේ කාන්තාවන්ගේ කුක්කු ඉරීමට ඉල්ලා සිටීම
මත් ද්‍රව්‍ය ප්‍රවාහණය හා වෙළදාම
සල්ලි වලට ගත් ආචාර්ය උපාධියක් තිබීම
පාතාලය සමඟ ළඟ ඇසුර හා මෙහෙයවීම
සතොසෙහි බඩු විකුණා තිබීම
ගුරුකම්, කට්ටඩිකම්. මන්තර, හඳහන් වලින් ජනාධිපතිවරයා සතුටු කිරීම
නැමෙන කොන්ද, වාචාල කට

2 comments:

  1. lolz! machan umbe blog eke nama wenas karanna puluwan nam ela!mathaka thiyaganna amaraui!

    ReplyDelete
  2. මේකියල තියන කරුණු 11 න්, අන්තිමට තියන 10 මහා පාප කර්ම. ඒත්, පළමුවට තියන මහානුභාව පුණ්‍යකර්මය නිසා අන්තිම 10 ට ම සමාව ලැබෙනවා විතරක් නොමෙයි, තව පින් අතරික්තයකුත් තියනවා.

    ReplyDelete