ජැකසන් ඇන්තනිට පිස්සු හැදීම ගැන ලියපු මරු ලිපියක් බ්ලොග් එකක දැක්කා. ඉල කකියනවා. ඒක ගිහින් මෙතනින් බලන්න.
මට ජන මූල ජැක්සන් ට පිස්සු කියල තේරුනේ දැන් සෑහෙන කාලෙකට ඉස්සර යුද්දෙ ඉවර කළාට පස්සේ රිවිර පත්තරේට කරල තිබුණ ප්‍රකාශයක් හින්දා.
‘දැන් භූමිය එක් සේසත් කරල ඉවරයි. දැන් සිතිවිලි එක් සේසත් කරන්න ඕනෙ. ඒක මාධ්‍ය කාරයන්ගෙ වැඩක්. ජාතික ප්‍රශ්නෙට යුදමය හා දේශපාලන විසඳුමක් දීල ඉවරයි. දැන් තුන්වන විසඳුම සංස්කෘතික විසඳීම ලබා දිය යුතුයි. ඒකට තමා මාත් මේ වැඩේට බහින්නෙ’
ජැක්සන්ට ජාතික ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් කියන්නෙ මහ රජා කාල විසිකරන මස් කට්ටක් විතරයි. ඒක ලෙවකන ගමන් තමයි ඕව කියවන්නෙ.

ජැක්සන් ඇන්තනී ගැන ඇත්තටම කනගාටුවක් හිතට එනවා එයාගේ ජීවිත කතාවේ තැනින් තැනින් අරං ලියා පළ කළ "පනාපුත්‍රගේ මතක වස්තුව" කියවද්දී.
ReplyDeleteකොයි තරම් වටින ජීවිතයක් ද මේ විහිං විනාස කරං තියෙන් නේ කියලයි හැමතිස්සෙම හිතෙන්නේ...පවු.
wedawasam oluw
ReplyDeletewedawasam olugediyakata hekara katak... ei thamai jack gahana putatarayage eththa suwaroope
ReplyDeletejakson kiyanne Loku molayak thiyana maha pandithaya wage pennuwata moken hari salli hoyana kisihirikiothak nethi melo deyak danne nethi rajakeeya kapatiyek
ReplyDeleteI think he has a "hakara kata". Some where around this time, a year or two before he was in NZ with his son and there was a social gathering partly to welcome him with his film. Same time WJM lokubandara, who traveled the whole world utilizing tax payers money was touring NZ and came to this occasion. Suddenly Jacka took the mike and started praising him using all these Sinhalese words, This is his business
ReplyDelete