කැප්පෙටිපොලත් බයවෙලා වගේ බැලුවා ‘එකපාරටම මාව උස්සපු මුං කවුද’ කියලා.
විමලය මේක අල්ලගත්තෙ සෝමවංශගෙන්. අවුරුදු කීපයකට උඩදි සෝමෙ කියල තිබුනා ‘ජාතික හැඟීම කියන්නෙ අපිට අළුත් දෙයක් නෙමේ. විජේවීර සහෝදරය මුල් කාලයේ මාක්ස් ලෙනින් ට අමතරව කැප්පෙට්ටිපොලගෙ පින්තූරත් වේදිකාවෙ ගහගෙන හිටියා’ කියල. විමලය ඕක අල්ල ගන්න ඇත්තෙ ඔතනින්.
මාක්ස්, එංගල්ස්, ලෙනින්, විජේවීර මෙහෙම කතා වෙනවා ෂුකාර් ට ඇහුනා. ‘මේ යකා අපිව ස්ටේජ් එකෙන් මාරු කළා ද මේ යකා ස්ටේජ් මාරු කළාද!!’

No comments:
Post a Comment