ටික කාලෙකට ඉස්සෙල් ෂුකාර්ට මරු වීඩියෝ එකක් හමිබ වුනා. ඉල කකියනවා. පලවෙනි පේලි ටික විතරක් ඇහිලද කොහෙද මේක ජෙනරාල් උන්නැහෙට උපහාරෙට ලියල තියෙන්නෙ.
සීතල පොළොවම සිරි යහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පළසක් වේවා
ජේලර් මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත් පත දිව බොජුනක් වේවා
ඉතුරු ටිකේ තියෙන්නේ ජෙනරාල් බඹසර බේරපු කතාවක්. ජෙනරාල් - බඹසර ගැලපෙන්නැති වචන දෙකක්. ඒකට ඉල තවත් කකියනවා
මා මුර ගෑවේ පිහිටක් අයදින්ටයි
දන වැද්දෙකුගෙන් බඹසර රැකගන්ටයි
ඔබ දිව ආයේ මා දිවි ගලවන්ටයි
අවි එසවූයේ යුක්තිය විසඳන්නයි
මිත්රයෙක් කිව්වා මරු කතාවක්. ‘ඔය කියන්නේ ලංකා මාතව ගැන ඕයි.. ලංකා මාතව ගැන... දන වැද්දා කියන්නෙ රජාට’
නන්දා මාලනි මහත්මියගෙ සින්දු මේ මහපාවාදීමට සම්භන්ද කරගෙන තියෙන්නෙ හරියට ලන්කාවෙ මිනිස්සුන්ට සින්හල තෙරෙන්නෙ නැහැ කියල හිතාගෙන.. බඩ ගෝස්තරෙ හොයගන්න කරන අවලම් නිර්මාණ්...... හ්හි හි
ReplyDeleteNANADA MALINITH GAYIKAWAK DA YAKO
ReplyDelete