A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Silumina - January 24, 2010


මේ රටේ සමස්ත ජනතාවගේ ඉරණම විසැඳෙන ඡන්දයක්

ඉතිහාසයේ සිට මේ දක්වා ගුණමකුවාට අත්වූයේ පරාජයයි


කෙටියෙන් ම කියනවා නම් ලේ විලක් වෙන්නට තිබූ ශ්‍රී ලංකාව එසේ වන්නට ඉඩ නොදී බේරාගත්තේ ඔහු ය. සදාකාලික වූ සිනාවක් මුවඟ රැඳී මේ සොඳුරු මිනිසා මේ එඩිතර දේශපාලනඥයා යළිත් ජනාධිපතිවීමට ඒ ටික ම ඇති යැයි මට සිතේ.
අපේ රටේ ජනතාව ගුණමකුවෝ නොවෙති. අපගේ මවුබිම අති පින්බර දේශයකි. එනිසා මොහුගේ ජයග්‍රහණය ස්ථිර ය. මේ තීරණාත්මක මොහොතේ ඔහු ජය ගත යුතුම ය.

මම මේ පුණ්‍ය භූමියේ වැසියන්ගෙන් එකම එක ප්‍රශ්නයක් අසන්නෙමි.
අපගේ මවුබිම යළිත් ලෙයින් තෙත් කරන්නට හිට්ලර් කෙනකුට බාර දෙනවා ද? මේ දේශයේ විකසිත වන කුසුමක සුවඳ පමණක් නොව ඒ මල් පෙත්තක මෙලෙක ද දන්නා සොඳුරු මිනිසකුට රට බාර දෙනවාද?

ආදරණීය මිනිසුනේ. තීරණය ඔබ සතු ය.
----------------
හැත්තෑ එකේ අසූ අටේ/නවයේ සුනිල් මාධවල ගේ ආශිර්වාදයෙන් වධකාගර වල වධ විඳල මැරිල ගිය ඔක්කොම එහෙනම් ගුණමකුවො !!

No comments:

Post a Comment