A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Silumina - January 24, 2010


පරාජය වුණාට පස්සෙ එයාට ලැබෙන ඡන්ද ප්‍රතිශතයත් අරගෙන බෙදුම් වාදයට මෙච්චර කැමැතියි කිය කියා ලෝකෙ වටේ යාවි...

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා කළේ කරුණාදාස සූරියආරච්චි

* ”දීර්ඝ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් වෙන මේ මොහොතේ ඔබතුමාගේ මානසික තත්ත්වය කොයිවගේද?”
”ඉතාම ජයග්‍රාහී මනසකින් මම ඉන්නවා”

* ”ඔබතුමා සමඟ සටන් කරන්නේ දේශපාලනයේ සිටි පුද්ගලයෙක් නෙමෙයි?”
ඒ ප්‍රශ්නයට තමයි ජනාධිපතිතුමා ආරම්භක පිළිතුර දුන්නේ.
----------------------

කඬේට දුවන දිවිල්ලට කසුරි ට බොරුවක් වත් හරියට කර ගන්න බැරි හැඩයි. ජනාධිපති දීල තියෙන දෙවැනි උත්තරේ බලන්න.

No comments:

Post a Comment