A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Silumina - January 24, 2010


ෆොන්සේකාගේ නියම හැඩරුව වචනවලින් කියාපානවා

හිටපු එජාප ජාතික සංවිධායක එස්. බී. දිසානායක




සරත් ෆොන්සේකා මහත්මයා දැන් යුද ඇඳුමෙන් සුදෝ සුදු ජාතික ඇඳුමට මාරුවෙලා මල්වට්ටිය අතින් අරගෙන පන්සල් ගියත් දූෂණය භීෂණය නැති කරන්න පොරොන්දු වුණත් ඔහු තුළ සිටින සැබෑ යක්ෂයා දැන් එළියට එනවා. එයා විවේචනය කරන අයට කැනහිලා කියනවා. බල්ලෝ කියනවා. පාහරයෝ කියනවා. කටු ලෙවකන්නෝ කියනවා. උන්ට ඇට කටු සූප්පු කරන්න දෙනවා කියනවා. රෝහල්වල ඇඳන් වෙන්කරන්න කියනවා.
-----------------------------
එස් බී ගෙ වචන වලින් එයාගෙ නියම හැඩරුව දන්නෙ වැලිකඩ බන්ධනාගාරෙ බිත්ති !!!!

No comments:

Post a Comment