A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

News - January 28, 2010



සති කීපයකින් කාලය ආපස්සට කරකවන්න පුලූවන් නම්..

ෆොන්සේකා ජනාධිපතිගෙන් ඇමෙරිකාවට තානාපති කමක් ඉල්ලයි.
අපේක්‍ෂයා රනිල් ද කරු ද යූඑන්පි යේ ගෝරි.
පබා බලා දවස පතා දිගටම ගෑනු වැලපේ.
ලාල්කාන්ත මහින්ද ගේ වේදිකාවේ.
ජවිපෙ කරන්නේ මොකක්දැයි දහ අතේ කල්පනා කරයි.
තිස්සනායගම් තාමත් හිරේ.
වසන්ති චතුරානි ගෝනියක් නෙමේ පැදුරත් අරං තමයි යන්නෙ කියයි.
ලංකා ඊ නිවුස් හි මහින්ද ව වනනවා වැනිල්ලක්..... අම්මේ.
මොන මගුලකටද යකෝ මෙච්චර මහන්සි වෙන්නෙ. මහින්ද බාගයක් ගහයි..
බෝපගේ තවදුරටත් යුධ විරෝධී ප‍්‍රගතිශීලියෙක්.
ලූප් හෝල්ස් නැවතුනේ මීට ඉස්සර.

No comments:

Post a Comment