fmdkafiald rg fkdlvk nj u,aj;= uyd kdysñfhda lsh;s
බෙදී වෙන්වීමට ගිය රට එක් කළ හිටපු හමුදාපති ජනරාල් සරත් පොන්සේකා යළි එම රට වෙන් නොකරන බව තම විශ්වාසය යැයි තිබ්බටුවාවේ ශ්රී සුමංගල මල්වතු මහා නාහිමියෝ මහනුවරදී අද පැවසූහ. ජනරාල් පොන්සේකා අද මහා නාහිමියන් හමුවිය.
--------------------රට කැඞීම නොවෙයි හාමුදුරුවනේ අවුරුදු හතළිහක් මිනිසුන් මරන්න හා අනෙකුත් යුධ කටයුතු වලට පුහුනුව හා කි්රයාකාරී ව දායක වුනු පුද්ගලයෙක් එවැනි කටයුතු නැවත නොකරන බව විශ්වාසදැයි වදාරන්න

No comments:
Post a Comment