A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lankanewsweb - November 06, 2009

fckrd,a Pkaohg tau j,lajd
ix>d{djla ksl=;alrjk nj
úu,af.a zcd;sl ixúOdk tluq;=jZ lshhs

ckrd,a ir;a f*dkafialdg fmdÿ wfmaaËlhd f,i ckdêm;sjrKhg bÈßm;a fkdjkakehs ff;%hsksldhsl kdysñjreka ud¾.fhka b,a,Sula bÈß;a lrk nj;a" Tyq Bg wjk; fkdjkafka kï Tyqg tfrysj ix>d{djla ksl=;a lrk nj;a zcd;sl ixúOdk tluq;=j fjkqfjkaZ wia.sß ldrl ix> iNsl ueo.u Oïudkkao ysñfhda lshd isá;s' 
----------------------


Divaina - November 23, 2009

අනුරාධපුර රෝහලේ ප්‍රතිජීවක කුප්පියක රබර් පටියක්‌

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේදී රෝගියෙකුට ලබාදීමට සූදානම් වූ ක්‌ලොක්‌සයිලින් නමැති ප්‍රතිජීවක එන්නත් කුප්පියක්‌ තුළ තිබී රබර් පටියක්‌ හමුවී තිබේ.

ඉකුත් 20 දා රාත්‍රි අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාධිත රෝගියකුට ප්‍රතිජීවක එන්නතක්‌ ලබා දීමට සූදානම්වූ අවස්‌ථාවේ මෙම රබර් පටිය සහිත එන්නත් කුප්පිය හමුවී ඇත.

----------------------------

tkak;a l=mamshlska oex yïn kQfk ksu,a isßmd,f. hg we÷ula ú;rhs'


Lankanewsweb - November 21, 2009

úmCIkdhljrhd zwkd.; wNsfhda.hZ tlai;a 
cd;sl fmruqfKa úOdhl iNdjg bÈßm;alrhs


úmCIkdhl fukau tlai;a cd;sl fmruqfka kdhl rks,a úl%uisxy zwkd.; wNsfhda.hZ keue;s foaYmd,k jevms,sfj,la iys; fmd;a msxpla Bfha ^20& fld,U 7 flaïì%Ê fgria ys úmCI kdhl ld¾hd,fha § meje;s tlai;a cd;sl fmruqfKa m%:u úOdhl lñgqj fj; bÈßm;alrkq ,eîh
---------------------

wkd.; wNsfhda.h b;sx Pkafo Èkk tl ;uhs


Lankaenews - November 18, 2009 & Lankanewsweb - November 06, 2009

fckrd,a f*dkafiald ks, ksjiska t,jhs( ksjila l=,shg .ekSugj;a bv fkdfoa
^,xld B ksõia -2009'fkdje'18" m'j'7'00& fckrd,a ir;a f*dkafiald uy;dg yuqod uQ,ia:dkfha isá ksjiafkka" Tyqf.a nvq NdKav fyg ^19& jydu bj;a lr .kakd f,i;a" fld,U nQ,¾ia mdf¾ ks, ksjiska ,nk bßod jk úg bj;aj hk f,i;a wdrCIl wud;HxYh ±kqï § ;sfí'

fï ;;a;ajh ksid f*dkafiald uy;d ish mÈxÑh i|yd ksjila l=,shg .ekSug lghq;= lroa§" ksfjia ysñhkg ;¾ckh lrñka ckrd,a f*dkafiald uy;dg ksfjia l=,shg §u j,lajk ;;a;ajhla u;=ù we;'


fckrd,af.a wdrCIdj wk;=f¾ ! 
yuqod uQ,ia:dkfhka isxy frðfïka;=j m,jd yÍ  !!


^,xld  ksõia fjí 2009 11 06&
wdrCIl udKav,sl m%Odks fckrd,a ir;a f*dkafialdf.a wdrCIdj i|yd fhdojd isá isxy frðfïka;=fõ fin¨ka wo ^06& fmrjrefõ isg jydu ls%hd;aul jk mßÈ bj;a lr ;sfí' wdrCIl f,alïf.a ksfhda.hla u; hqo yuqodm;sjrhd úiska fuu mshjr f.k we;'
fï jk úg isxy frðfïka;=fõ fin¿ka bj;a fldg ikakdy ikakoaO n,ldfha fin¿ka yuqod uQ,ia:dkfha wdrCIdj i|yd fhdojd ;sfí'
------------------


oex fï ukqiaihg irkd.; l|jqrl msysg ;uhs'

JVP - November 11, 2009


---------------------------

Æmafyda,a tflka T;a;=j wr.;a;¨' B fï,a tllska fïl ,enqfk'
Wmydihla o fÄojdplhla o ukaod

Sinhalanet - November 02, 2009


-------------------------

Tn jykafia,df.a wdKavqfj weu;s uKav,fh bkak wdpdß u¾úhd kï Tn jykafiag wu;l fkdfjk mdvula b.ekakqjd wmsg u;lhs'


Lankadeepa – October 30, 2009



බම්බලපිටියේ මුහුදේ තරුණයාට පහරදුන් ‍කොස්තාපල් අත්අඩංගුවට
Lankatruth –October 31, 2009
බම්බලපිටිය මුහුදේදී දුම්රියට හා වාහනවලට ගල් ගැසුවේ යැයි පැවසෙන මානසික ආබාධයක් සහිත තරුණයෙකුට පහරදී මරණයට පත් කළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විමර්ශ අංශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිසියේ (47749) දිමුතු නමැති පොලිස් කොස්තාපල්වරයෙකි. 


බොහෝ පිරිසක් බලා සිටියදී මෙසේ පහරදීමෙන් ඊයේ බම්බලපිටියේ මුහුදේදී තරුණයෙකු මරුමුවට පත් වූ අතර, එම තරුණයා මීට පෙර මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ගත් අයෙකු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙසේ පහරදීමෙන් පසු දියේගිලී මිය ගොස් ඇත්තේ රත්මලා‍නේ පදිංචි කන්දයියා ශිවකුමාර් නමැති 26 හැවිරිදි තරුණයෙකි.

----------------------
àtkat,a tfla ùäfhda tl fkdfjkak'''wms okak we;a; fjkafk Th ,xld§m lsõj foa ;uhs'''
wïumd ''' fufyu;a jd¾;dldrfhda''''


Dailymirror - OCtober 27, 2009



Allegations from www.defence.lk:
Vetrivail Jaseekaran alias Jasee
In Colombo, the suspects had started another printing press for the LTTE under the name E-kuality graphics in 2002. The suspect told the police that LTTE agent Taraki had given money to buy the office space at no 315, Jampettah Street , Colombo 13 to start the business. Later, the suspect had obtained funds directly from the LTTE to run the business. Since March 2002, the suspect along with Shivakuamar had run the business for the LTTE under their names. The press had published an LTTE publication named "Swadesha Ilandu" targeting the Tamil Diaspora in France to provide them with misleading information about the country's situation.
The suspect in his confession also revealed that he had been acting as an informant to the LTTE. He had provided information on Colombo security arrangements and VIP movements to his handler Karan at Kilinochchi, several times a week via telephone. Police found several notebooks containing comprehensive details of senior military officers and their family members in the possession of the suspect. Also, it was found during the investigations that the suspect had harboured LTTE cadres sent for various terrorist activities in Colombo at the E-Kwalily Graphic office at No. 82, Bandaranayake Mawatha , Colombo 12.
In December 2005, Mr. J had received orders and funds as well from the LTTE to start the website for the outfit to carryout its propaganda campaign.


Vadivalu Valarmadi

Police investigations found several pictures of the suspect taken with armed LTTE cadres including former LTTE leader for the East, Karuna Amman in a laptop computer found with the suspect.


From Daily Mirror:
Colombo High Court acquits (To free or clear from a charge or accusation) Jaseeharan

By Susitha R. Fernando and S. S. Selvanayagam 
The Colombo High Court yesterday acquitted the ‘North Eastern Monthly’ magazine publisher Vetrivail Jaseeharan and his fiancée who were charged under Emergency Regulations and the Prevention of Terrorism Act.
----------------------
This is the ministry which is taking care of the public. Arresting /Torturing/wrecking innocents lives.  

Now what from the Defense Ministry? 
(Still they show these allegations in their web site.)

Lankatruth - November 01, 2009

ජෙනරාල්ගෙන් ප්‍රශ්න කිරීමට ඇමෙරිකාවට 
කිසිදු අයිතියක් නැහැ - සෝමවංස අමරසිංහ



ඇමරිකා එක්සත් ජනපදය ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණට ශක්තිය ඇති සෑම තැනකදීම ඊට එරෙහිව පියවර ගන්නා බව එම පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා අවධාරණය කරයි. ඇමරිකාවේ පදිංචිය ඉල්ලන පුද්ගලයකුගෙන් සිදු කරන සාමාන්‍ය ප‍්‍රශ්න කිරීමට සරත් ෆොන්සේකා මහතා ලක්වීම සම්බන්ධයෙන් ගැටලූවක් නැතත් ත‍්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ප‍්‍රශ්න කිරීමක් සිදු කිරීමට ඇමරිකාවට අයිතිය නැති බවද ඔහු අවධාරණය කළේය. ජවිපෙ නායකයා මේ බව පැවසුවේ අද පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කැඳවන ලද හදිසි මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ මහතා මෙසේ ද පැවසීය.
-----------------------
fudlo fï úu,hhs pïmslhhs ioaohla ke;af;a'''''fldalg;a lula kE
,d,aldka;fhda blaukg wefußlka ;dkdm;s ld¾hd,h biairyg fikÕ woaojmsfhda'''' 

Lakbima - November 01, 2009




















------------------
fï wr Ndrldrhd fjÉj rc;=ud .eko okafk kE