A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lankatruth - December 14, 2009

අපි මහින්දට කඩේ යනවා. ඒකෙ කිසිම වැරැද්දක් නැහැ - සෝමරත්න දිසානායක
"කාට හරි කියන්න පුළුවන් අපි මහින්දට කඩේ යනව කියල. ඔව් අපි කඩේ යනවා. ඒකෙ වැරැද්ද මොකද්ද? ඒකෙ කිසිම වැරැද්දක් නැහැ" යනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පසුගිය 11 දා කොළඹ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා පැවසුවේ තමන් සෘජුවම මහින්ද රාජපක්ෂ මහතාගේ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් කැපවන බවයි. ජනාධිපති ‍උපදේශක රෝහණ වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙනිය මහතාද සහභාගී වී සිටියේය. එහිදී අදහස් දක්වමින් රවීන්ද්‍ර රන්දෙනිය මහතා පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයේදී තමන් පෙනී සිටියේ වෙනත් පිලක බවත්, මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයාගේ පිලට එක්වී සිටින තමාට ඒ සම්බන්ධයෙක් කිසිදු ගැටළුවක් නොමැති බවයි.
------------------

fï wr ,ud ukila ;sfhk flkdfk'''' Th ,uhd È.gu lfâ hkak''' wmsg fudflda'''

No comments:

Post a Comment