A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lankatruth - December 03, 2009 and Asian Tribune - DEcember 12, 2009


මම ගියේ පැරදුණාට පස්සේ රාජපක්ෂට
යන්න රටක් තියෙනවද කියල බලන්න
 - සෝමවංශ අමරසිංහ
සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය 
කිරීමත් සමග මෙරටට GSP බදු සහනය ලැබෙන බව සහතික 
යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ 
මහතා පැවසීය. ලංකාවට GSP+ සහනය ලබා ගැනීම 
සම්බන්ධයෙන් තමන් සංචාරය කළ යුරෝපීය රටවල්වල 
නායකයින් සමග සාකච්ඡා කළ බව පැවසූ සෝමංවංශ 
අමරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ ද 
පැවසුවේය.

"මේ රටේ තත්වය බලා GSP+ සහනය ලබා දෙන ලෙස අපි 
ඉල්ලා සිටියා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තමයි එම සහනය 
එපා කියා තිබෙන්නේ. ඔවුන් ගැලරියට කළ රාජ්‍යතාන්ත‍්‍රික 
නොවන කතා ඉල්ලා අස් කර ගන්නවා නම් එම සහනය 
ලබා දීමට එකඟ බව ඔවුන් පැවසුවා. නමුත් අපි දන්නවා
 වත්මන් පාලනය එවැනි ශික්‍ෂණයක් සහිත පාලනයක් 
නොවෙයි. ඒ නිසා අපි කිව්වා,අපි මේ රටේ වෙනසක්
 කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනවා. එම වෙනස 
සිදු කිරීමෙන් අනතුරුව GSP+ සහනය ලබාදීමට එකඟ 
වන්නේද කියා. ඔවුන් ඒ බව සහතික කළා."
-----------------------

JVP leader had no discussions with 

EU on GSP plus

By our Special Correspondent

Paris, 12 December,(Asiantribune.com):

The JVP leader Somawansa Amarasinghe failed to meet any
of the EU leaders or senior bureaucrats of Paris, London and
Brussels during his recent European tour. Revealing this,
Sri Lankan diplomats and expatriate leaders said that Mr
Amarasinghe’s claim that he was assured by the EU that GSP
plus concessions to Sri Lanka would be continued if there is a
government change at the Presidential elections next month
“is an absolute lie’.
Although JVP branch leader in Paris, Manel Gunwardane tried
to get some appointments with French ministers, MPs and senior
bureaucrats for Mr Amarasinghe, he could not get a single
appointment,” the sources said. “JVP leader could meet only
 few leaders of the Sri Lankan expatriates. His claim that he had
 discussions with EU leaders on GSP issue is a fabricated story”.


fuhd lg jyka bkak ;rug cúfm ks¾Ok 
mx;s úma,fõ blauka fjkjd

1 comment:

  1. ලොක්කා ඒ පාර අක්කගේ බ්‍රතල් හවුස් එකට අමතරව විදේශ රැකියා ඒජන්සියකුත් දාලා වගේ.තාමත් මහින්දගේ සිල්ලර වැඩ කරන එක නතර කරලා නෑ.ජේවිපි බෝයි අප්පුලා ඉන්නකම් වලව්කාරයන්ට ජෙනරාල්ලට අතට පයට වැඩකාරයෝ අඩුවක් නැහැ.

    ReplyDelete