A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lanka Irida - December 27, 2009


------------------
ජවිපෙ සහජාත අශ්වයෝ 1989 වන විට සියල්ලෝම පාහේ ආණ්ඩුවේ හමුදා විසින් මරා දමා අවසන්ය. ඉතිරිව සිටින අවජාතකයෝ වරින් වර අවස්ථාවාදය උදෙසා (කිව්වේ නම් විධායකය අහෝසි කිරීමේ සතා වදන්නට බවය) එක එක වර්ගයේ වස්සන් වැස්සියන් සමග බුදියා ගැනීමෙන් කොටළුවන් පමණක් නොව නොයෙක් වර්ගයේ තිරිසනුන් බිහිවී ඇත. එවැනි සතුන් හා තවමත් සහජාත අශ්වයන් යැයි හිතාගෙන සිටින ජවිපෙ සතුන් ගේ හිරිකිත ක‍්‍රියාකලාපය නිසා රටට සිදු වූ හානියේ වගකීමෙන් කොටසක් කාටුන් විනීට ද යායුතුය.

No comments:

Post a Comment