A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - December 09, 2009

වැඩි ඡන්ද 74 කින් හදිසි නීතිය සම්මතයි

කුෂාන් සුභසිංහ, අජිත් අලහකෝන්

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද හැත්තෑ හතරකින් ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

යෝජනාවට පක්‍ෂව ඡන්ද අනූපහක්‌ද විපක්‍ෂව ඡන්ද විසි එකක්‌ ද ලැබිණි. ඡන්දය විමසන අවස්‌ථාවේ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු සභා ගැබෙහි නොසිටියහ. එක්‌සත් ජාතික පක්‍ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය යෝජනාවට විපක්‍ෂව ඡන්දය දුන්හ.

--------------------------
,eÊcdke;sluo fldkaola ke;sluo wjia:djd§luo wdfhu;a ke.sg,d .sh ldrK lshdfokak ug'

my;ska ;sfhkafk cúfm ys;jd§ ,xld gDD;a fjí wvúfhka u Wmqgd.;a miq.sh i;s myl isria lsysmhla(
- ජ.වි.පෙ. රැස්වීමට මර්වි‍න්ගේ මැරයින්ගෙන් ප්‍රහාරයක් - අයෙක් රෝහලේ
- ලංකා කතෘ යලිත් රහස් පොලීසියට
- කැදවුම්කරු ඇතුළු 60කට වැඩි රැකියා විරහිතයින් පිරිසක් අත්අඩංගුවට
- රැකියා විරහිතයින්ට පොලීසිය පන්න පන්නා පහර දෙයි, විශාල පිරිසක් අත්අඩංගුවේ, 5ක් රෝහල් ගත කරයි
- "ලංකා" පෝස්ටර් ඇලෙව්වැයි දෙදෙනෙක් පොලිස් භාරයට
- ලංකා කාර්යාලයට නැවතත් රහස් පොලීසිය කඩා පනී
- සී.අයි.ඩී යේ යැයි කියාගත් පිරිසක් ලංකා කතෘ ‍හෝමාගමදී රැගෙන යයි
- අනුරාධපුර‍ ජවිපෙ කාර්යාලයට වෙඩි ප්‍රහාරයක්
- ජ.වි.පෙ. සාමාජිකයින්ට අදත් ආණ්ඩුවෙන් මැර ප්‍රහාරයක්
- ජෙනරාල්ගේ පෝස්ටර් ඇල වූ ජ.වි.පෙ. ආධාරකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට
- ආණ්ඩුව ගුරුවරුන්ගේ ඉල්ලීමට කදුළුගෑස්වලින් පිළිතුරු දෙයි
- ජ.වි.පෙ. රැස්වීමට මර්වි‍න්ගේ මැරයින්ගෙන් ප්‍රහාරයක් - අයෙක් රෝහලේ

1 comment:

  1. ලජ්ජා නැති දේශපාලන පොන්නයෝ රැළක්

    ReplyDelete