A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - December 06, 2009

සංහිතාව
කරු පරණවිතාන
වේලාසනින් අවදි වූ මිනිසෙක්‌

"
පටිසෝතගාමීව තිස්‌ වසක්‌" යන නමින් යුතුව ස්‌වයං දේශපාලන චරිතාපදානයක්‌ එළිදැක තිබේ. තමන්ගේ දේශපාලන චරිත කතාව මෙසේ ලියා ඇත්තේ අපහිත මිත්‍ර පාඨලී චම්පික ඇමැතිතුමාය.

"
පටිසෝතගාමී" යන පාලි වචනයට දිය හැකි එක්‌ තේරුමක්‌ වන්නේ "උඩුගං බලා පිහිනීම"ය ඉංග්‍රීසි රැඩිකල් යන වචනය වෙනුවට සුදුසු සිංහල වචනය ලෙස මිය ගිය තිස්‌ස අබේසේකර යෝජනා කළේද මේ "පටිසෝතගාමී" කියන වචනයමය. මේ කවර අර්ථයෙන් ගත් කල ද, චම්පික රණවක නමින් අප දන්නා දේශපාලන චරිතය වනාහී තිබෙන තත්ත්වයන් වෙනස්‌ කරන්නට උඩුගං බලා පිහිනා ගිය රැඩිකල් චරිතයකි. ඔහු අප සමාජයේ වේලාසනින් අවදි වූ මිනිසෙකි.
----------------------
iajhx pß;dmodkhla fkfu''' iajhx úkaokhla'''


yd*a ISÜ tlla msfrkak j;a ,shkak ;sfhkjo okafk kE fmd;la .eyqfj' w;ska úhoï lr, fmd;la .y, ;uka u tAlg zux fmdrZ lsh, kul=;a od, '' jfÜu bkak f.dx jdfy,g fyd|hs

No comments:

Post a Comment