A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Dinamina - December 31, 2009


විපක්ෂයේ අපේක්ෂකයාට ‘අන්තරේ’ සහාය නැහැ

අනුර ප්‍රේමලාල්


මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුªට සහයෝගය ලබා නොදීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කර තිබෙන බව එහි කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරයි.
එදා සිටම අධ්‍යාපනය පෞද්ගලික කරණය කිරීමට එරෙහිව කටයුතු කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය රජය මගින් විශ්ව විද්‍යාල හා පාසල් පාලනය කළ යුතු බව විශ්වාස කරයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම වෙනත් සාමාජීය අකටයුත්තකදී පැවති සියලු රජයන් වෙත විවිධ බලපෑම් එල්ල කළ කණ්ඩායමක් හැටියට ඉදිරියටත් ඒ ක්‍රියාවේ දිගටම නිරත වීමට සිදු වෙන බැවින් මේ තීරණය ගත් බව ප්‍රේමරත්න මහතා පැවසීය.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සාමාජීය හා ආර්ථික ප්‍රතිපත්ති නොපිළිගන්නා බව පැවසූ ඒ මහතා 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා එදා පැවති පාලකයින්ට වඩා ප්‍රගතිශීලී තත්ත්වය පෙන්නුම් කළත් සහයෝගය ලබාදීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඉදිරිපත් නොවූයේ දිගටම බලපෑම් කණ්ඩායමක් හැටියට සිටින නිසා යැයිද කීවේය.
ජනතා විමුක්ති පෙරමුණේ යම් දේවලට සහයෝගය ලබා දුන්නත් ඒ දේශපාලන පක්ෂයේ සෑම දෙයටම එකඟවීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සූදානම් නැති බව ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
-------------------------
පොන්සේකා ජවිපෙ කඬේ යවා ගත්තට ජවිපෙට අන්තරේ කඬේ යවාගන්න බැරි වෙලාද? මේක දිනමිණ පත්තරේ අතේ පැලවෙන එකක් නොවෙයි නම් උදුල් ලඟදීම අන්තරෙන් විසි වේවි වගේ.
 

1 comment:

  1. dongtam
    mu private
    tim phong tro
    http://nhatroso.com/
    nhac san cuc manh
    tổng đài tư vấn luật
    http://dichvu.tuvanphapluattructuyen.com/
    văn phòng luật
    tổng đài tư vấn pháp luật
    thành lập công ty
    http://we-cooking.com/
    chém gió
    trung tâm ngoại ngữKiều, nhóm người Vân Phỉ Phỉ cũng khoanh chân ngồi tu luyện, đoạn thời gian trước, Nhạc Thành cũng đem một số Thiên cấp đấu kỹ toàn bộ giao cho đại ca nhị ca, Nhạc Kiều, Lệnh Hồ Hạo Thiên tu luyện, Nhạc gia đấu kỹ, bọn họ tự nhiên có tư cách tu luyện.

    Định hạ tâm thần, quanh thân Nhạc Thành thanh mang tràn ngập, sau một lát che trùm quanh thân, Nhạc Thành lúc này tiến vào trạng thái tu luyện. Bên trong Hạo Thiên Tháp linh khí bàng bạc chuyển hoá thành pháp nguyên tinh thuần chảy vào bên trong đan điền, trong cơ thể mười loại bí văn Kim Đan không ngừng hấp thu pháp nguyên, chậm rãi mà qua.

    Lúc này ở một chỗ nào đó, có một chỗ vách núi thần bí, bên trong vách núi mơ hồ quỷ dị khí lưu lưu động không thôi.

    - Chết tiệt, thả ta ra ngoài, chúng ta muốn đi ra ngoài.

    - Nhốt chúng ta mấy ngàn năm, chúng ta không bỏ qua cho ngươi.

    - Đồ hỗn trướng, ngươi mau thả chúng ta ra ngoài, nếu không chúng ta nhất định không bỏ qua ngươi, nhất định đem ngươi bầm thây vạn đoạn.

    ReplyDelete