A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Dinamina - December 29, 2009


බෑණාගේ අවි ගනු දෙනු ගැන සජීවි සංවාදයකට එන්න

විමල් වීරවංශගෙන් ෆොන්සේකාට අභියෝගයක්
සතියක් ඇතුළත නාවොත් සියල්ල හෙළි කරනවා
බෑණාගේ අවි ආයුධ සමාගම පිළිබඳව සජීවී සංවාදයකට පැමිණෙන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සරත් ෆොන්සේකා මහතාට අභියෝග කරයි.
-------------------
අසූචි නාපු මැස්සො කන්දරාවක් එක්ක වලේ බැහැල ඉන්න වාචාල මැස්සෙක් වලෙන් ඉගිල්ලූන් මැස්සෙකුට මෙහෙම කියනවලූ:


‘ඒයි දේශද්‍රෝහී මැස්සා.. විවාද කරමුද අපි තමුසෙගෙ කරේ ගෑවිල තියෙන අසූචි පොඞ්ඩ ගැන.....’


No comments:

Post a Comment