A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Dinamina - December 21, 2009

දැහැමි සමාජයක් කරා රට ගෙන යාමට මතට තිත දිගටම ක්‍රියාවට නඟනවා
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන සංවත්සර උත්සවයේදී අගමැති කියයි
අමල් යශෝමන් ජයසිංහ
අප රට තුළ ආදරය, කරුණාව, මනුස්සකම හඳුනන පන්සිල් සුරකින සමාජයක් බිහිකිරීම සඳහා ප්‍රායෝගිකව එක්ව කටයුතු කළ යුතු කාලය එළැඹි ඇතැයි අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රකාශ කෙළේය.
රජයේ භාණ්ඩාගාරයට විශාල මුදලක් අහිමි වූවත් මතට තිත වැඩසටහනේ තක්සේරුව වී ඇත්තේ ද රටේ හොඳ සිරිත් විරිත් ඇති කිරීමට යැයි අවධාරණය කළ අගමැතිවරයා සුචරිතවත් සමාජයක් බිහිකිරීම වසරකින් දෙකකින් බිහිකල නොහැකි වුවද පන්සිල් පද දෙකක්වත් ආරක්ෂා කරගැනීම යහපතක් යැයිද ප්‍රකාශ කෙළේය.
------------------------

fudk ;s;a o Wkakefya plalrj¾;s yduqÿrefjd;a álla .;a;g lula keye lsh, lshk fldg


No comments:

Post a Comment