A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lankatruth - November 01, 2009

ජෙනරාල්ගෙන් ප්‍රශ්න කිරීමට ඇමෙරිකාවට 
කිසිදු අයිතියක් නැහැ - සෝමවංස අමරසිංහ



ඇමරිකා එක්සත් ජනපදය ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණට ශක්තිය ඇති සෑම තැනකදීම ඊට එරෙහිව පියවර ගන්නා බව එම පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා අවධාරණය කරයි. ඇමරිකාවේ පදිංචිය ඉල්ලන පුද්ගලයකුගෙන් සිදු කරන සාමාන්‍ය ප‍්‍රශ්න කිරීමට සරත් ෆොන්සේකා මහතා ලක්වීම සම්බන්ධයෙන් ගැටලූවක් නැතත් ත‍්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ප‍්‍රශ්න කිරීමක් සිදු කිරීමට ඇමරිකාවට අයිතිය නැති බවද ඔහු අවධාරණය කළේය. ජවිපෙ නායකයා මේ බව පැවසුවේ අද පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කැඳවන ලද හදිසි මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ මහතා මෙසේ ද පැවසීය.
-----------------------
fudlo fï úu,hhs pïmslhhs ioaohla ke;af;a'''''fldalg;a lula kE
,d,aldka;fhda blaukg wefußlka ;dkdm;s ld¾hd,h biairyg fikÕ woaojmsfhda'''' 

No comments:

Post a Comment