A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lankadeepa – October 30, 2009



බම්බලපිටියේ මුහුදේ තරුණයාට පහරදුන් ‍කොස්තාපල් අත්අඩංගුවට
Lankatruth –October 31, 2009
බම්බලපිටිය මුහුදේදී දුම්රියට හා වාහනවලට ගල් ගැසුවේ යැයි පැවසෙන මානසික ආබාධයක් සහිත තරුණයෙකුට පහරදී මරණයට පත් කළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විමර්ශ අංශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිසියේ (47749) දිමුතු නමැති පොලිස් කොස්තාපල්වරයෙකි. 


බොහෝ පිරිසක් බලා සිටියදී මෙසේ පහරදීමෙන් ඊයේ බම්බලපිටියේ මුහුදේදී තරුණයෙකු මරුමුවට පත් වූ අතර, එම තරුණයා මීට පෙර මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ගත් අයෙකු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙසේ පහරදීමෙන් පසු දියේගිලී මිය ගොස් ඇත්තේ රත්මලා‍නේ පදිංචි කන්දයියා ශිවකුමාර් නමැති 26 හැවිරිදි තරුණයෙකි.

----------------------
àtkat,a tfla ùäfhda tl fkdfjkak'''wms okak we;a; fjkafk Th ,xld§m lsõj foa ;uhs'''
wïumd ''' fufyu;a jd¾;dldrfhda''''


No comments:

Post a Comment