A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - November 23, 2009

අනුරාධපුර රෝහලේ ප්‍රතිජීවක කුප්පියක රබර් පටියක්‌

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේදී රෝගියෙකුට ලබාදීමට සූදානම් වූ ක්‌ලොක්‌සයිලින් නමැති ප්‍රතිජීවක එන්නත් කුප්පියක්‌ තුළ තිබී රබර් පටියක්‌ හමුවී තිබේ.

ඉකුත් 20 දා රාත්‍රි අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාධිත රෝගියකුට ප්‍රතිජීවක එන්නතක්‌ ලබා දීමට සූදානම්වූ අවස්‌ථාවේ මෙම රබර් පටිය සහිත එන්නත් කුප්පිය හමුවී ඇත.

----------------------------

tkak;a l=mamshlska oex yïn kQfk ksu,a isßmd,f. hg we÷ula ú;rhs'


1 comment: