A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lanka Truth - October 27, 2009

සෞඛ්‍ය ඇමැතිට ඉන්දියාවෙන් සම්මාන ආචාර්ය පදවියක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති පදවිය හොබවන වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ඉන්දියාවෙන් ආචාර්ය පදවියන් ලැබී ඇත. මෙම ආචාර්ය පදවිය ලැබී ඇත්තේ ඉන්දියාවේ චන්ද්‍රකාර් ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යා ඇකඩමියෙනි. සිරිපාල අමාත්‍යවරයාට ඉන්දියාව විසින් ලබා දී ඇත්තේ ආචාර්ය නරසීහ රාඕ ජාත්‍යන්තර සම්මානය හා ගෞරව සම්මාන උපාධියකි. මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මීට පෙර කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙම සම්මානය හිමිව නැති බවයි. 
----------------


.Ekq .ek yß fldñia .ek yß fjkak ´fk'''''


No comments:

Post a Comment