දිනසේන රතුගමගේ
උතුරු වසන්තය වැඩපිළිවෙළ යටතේ රජය විසින් ආරම්භ කොට ඇති විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය කළුගල් ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමදාව විසින් වවුනියාව මනියර්කුලම ප්‍රදේශයේ කළුගල් වැඩපළක් ආරම්භ කොට තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහා පරිමාණයෙන් ආරම්භ කොට ඇති මෙම කළුගල් ව්‍යාපෘතියෙන් උතුරු දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට අවශ්‍ය කළුගල් ද, යාපනය - මහුනවර ඒ 9 මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය කළුගල් ද ඊට අමතරව උතුරු ප්‍රදේශයේ සිදුකෙරෙන විවිධ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් ද සපයා දීමට පියවර ගෙන තිබේ.
------------------
l¿ .,a ;uhs lvkak fjkafk wdfh;a mrïmrdjla ke.sák lx
No comments:
Post a Comment