A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - October 11, 2009



වන්නි හමුදා නිලධාරීන්
යුද අපරාධකරුවන් කිරීමේ 
2
වැනි කුමන්ත්‍රණය හෙළිවේ
කීර්ති වර්ණකුලසූරිය
මෙරට ආරක්‍ෂක හමුදාව ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කරන බවට සාවද්‍ය වීඩියෝ පටය බෙදාහැරීමේ යෙදුණු ජර්මනියේ ඡේඩී.එස්‌. සංවිධානය මෑතක්‌ වන තෙක්‌ම ශ්‍රී ලංකාවේ සිටි වෙස්‌මුහුණු දාගත් පිරිසකි.
ඡේඩී.එස්‌. සංවිධානය සහ ඊට අනුබද්ධ විදේශගත වූවන්ගේ ජාත්‍යන්තර ජාලය සහ ජෙකොඩම් නමැති ව්‍යාජ සංවිධාන එක්‌වී දියත් කළ එකී සාවද්‍ය වීඩියෝ පටය සම්බන්ධයෙන් අප විසින් අනාවරණය කිරීමත් සමගම ඔවුහු දැඩි ලෙස කලබලයට පත්වී ඇත.
මේ නිසා ඡේඩී.එස්‌. සංවිධානය මෙහෙයවන භීෂක කණ්‌ඩායම නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කරමින් තම සංවිධානය කළ ඉල්ලීමක්‌ නිසා රංජිත් හෙන්නායක ලොහ්බිලර්ගේ සංවිධානයට තාවකාලිකව ඔවුන්ගේ ලිපිනය භාවිත කිරීමට ඉඩ දුන් බවත් එකී විදේශගත වූවන්ගේ ජාලය සමග වෙනත් සබඳතාවක්‌ නැති බවත් පවසා ඇත.
මේ අතර ඡේ.ඩී.එස්‌. සංවිධානයේ සාවද්‍ය යුද අපරාධ කොන්ත්‍රාත්තුව භාරගනු ලැබුවේ දෙදෙනකුට පමණක්‌ සීමා වූ ප්‍රංශ කොටි එජන්ත එස්‌. වී. කිරුබාහරන් නමැත්තායි.
වන්නි මෙහෙයුම දියත් වූ සමයේ මේ ඡේ.ඩී.එස්‌. කණ්‌ඩායම විසින් මේජර් ජනරාල් ඩයස්‌ට එරෙහිව විවිධාකාර සාවද්‍ය චෝදනා නඟමින් කොටි නායකත්වය බේරා ගැනීමට උත්සාහ කරනු ලැබීය.
---------------


fca'ã'tia ixúOdkh m%p,s; lsÍfï j.lSu mpj¾Kl=,iQßh ndr f.k we;ehs nqoaê wxY fydhdf.k we;' Tjqkf.a jd¾;dfõ oelafjk mßÈ Tyq fca'ã'tia hkak i;shl§ Ndú;d l, jdr ixLHdj my; oelafõ'
i÷od 15
wÕyrejdod 12
nodod 18
n%yiam;skaod 11
islrdod 14
fikiqrdod ^isysfhka b| ke;&
bßod 31

No comments:

Post a Comment