A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - October 05, 2009

අනර්කලී අනුර කුමාර දිසානායකට එරෙහිව 
නීති පියවර ගන්නා බව කියයි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ප්‍රසිද්ධ දේශපාලන රැස්‌වීමකදී තමා සම්බන්ධයෙන් සිදු කළ අපහාසාත්මක ප්‍රකාශයකට එරෙහිව ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමා තීරණය කර ඇතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ගාලු දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීධූරාපේක්‌ෂිකා අනර්කලී ආකර්ෂා මෙනවිය "දිවයින" ට පැවැසුවාය.
-------------------------

wkqr whshd Thd fndre lSkjd yÍhg''''Öma ciaáia udñg hs kdu,af. ;d;a;sghs lsh,d hjkjd úiailg'''ke;a;ï wfma uq;= whshg lsh, w;a foflkau fjä ;Skjd

No comments:

Post a Comment