A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - October 05, 2009

නැගණියගේ වියදමින් 
ඇයට නිවෙස්‌ තැනීමට බැරිද
ආරක්‍ෂක ලේකම්
නෝමන් පිළිහවඩන
දෙනියායේ ඇතිවූ සිද්ධිය පිළිබඳ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අප කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ දෙණියායේ පදිංචි තම නැගණිය වසර කීපයක්‌ තිස්‌සේ එහි ජීවත්වෙන බවය. කොළඹ හතේ ජීවත්වෙන විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපි ඔවැනි ප්‍රශ්නයක්‌ නැඟුවොත් ඔහු දෙන පිළිතුර කුමක්‌ද? අපේ නැගණියගේ වියදමින් ඇයට නිවෙස්‌ තැනීමට බැරිද.
-------------------------

m%Yafk ;sfhkafk ke.kshf. wdohu .ekfk' ke.kshf. wdodhu''wdkavqfj .eys,a,fka '''' f,dia wekac,sia j, fmg%,a fIâ tfla jev lrmq ydohd wd' f,a' fj,d udi foflka fvd,¾ ñ,shk 15 lg f.hla .;af;;a tfyufka'''''

No comments:

Post a Comment